26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

පවුල් සෞඛ්‍ය සේවිකාවන් විරෝධතාවයක

කොළඹ දිස්ත‍්‍රික්කයේ ක්ෂේත‍්‍ර සේවයේ නියුතු පවුල් සෞඛ්‍ය සේවිකාවන් ලබන බදාදා උද්ඝෝෂණයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ, ඔවුන් ආරම්භ කළ වෘත්තීය කි‍්‍රයාමාර්ගයට මෙතෙක් බලධාරීන්ගෙන් විසදුමක් නොලැබීම හේතුවෙන්.

පවුල් සෞඛ්‍ය සේවිකාවන් මේ වනවිට වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරත වන්නේ දෛනිකව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන වාර්තා කිසිවක් ලබා නොදෙමින්. මේ, රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු.


සිය ගැටළුවලට විසදුම් ලැබෙන තෙක් වෘත්තීය කි‍්‍රයාමාර්ගය අත් නොහරින බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.


 

(under the courtesy of nethnews.lk news web)

Related posts

දකුණු අප්‍රිකාවට 245ක ඉලක්කයක් සජීවි විකාශනය

Shiran Viraj

කොන්ද පණ තිබේනම් ජිනීවා යෝජනාවෙන් ලංකාව ඉවත් විය යුතුයි.

Shiran Viraj

ඩීසල්-පෙට‍්‍රල් ඇත්තේ දින තුන හතරකටයි.. ඩිසල් නැවක් ඩොලර් නැතිව හරවාගෙන ගියා..- දයාසිරි ආන්දෝලනාත්මක හෙලිදරවුවක..

Shiran Viraj
Translate »