25 C
Colombo
2026-10-03
mediahumanrights.lk
Political

‘මහින්ද මහත්තයා සොරකම් කළා කීවට රට හැදුවා’ – ගැටඹේ නාහිමි

”මහින්ද මහත්තයා සොරකම් කළා කිවත්, රට හැදුවා” යැයි පේරාදෙණිය ගැටඹේ ඓතිහාසික රාජෝපවනාරාම විහාරස්‌ථානයේ විහාරාධිපති චන්ද්‍රකීර්ති ශ්‍රී අමරවංශ, සද්ධර්ම වාගීශ්වර පූජ්‍යපාද කැප්පෙටියාගොඩ සිරිවිමල නායක මාහිපාණන් වහන්සේ පවසති.
 
එහෙත් වත්මන් ආණ්ඩුව රටත් නොහදා හොරකම් කරන බව උන්වහන්සේ පවසති.
 
තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් ඊයේ ගැටඹේ පන්සලේ පැවති බෝධි පුජාවේදී අනුශාසනාව කරමින් උන්වහන්සේ එබැව් සඳහන් කළහ.
 
මෙම රජය රටේ සියලු දේපළ සම්පත් විකුණන බවට ද උන්වහන්සේ චෝදනා කරති.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

මහින්ද වෙනම පෙරමුණකින් මැතිවරණයට

Shiran Viraj

විග්නේෂ්වරන් යළිත් සටන අරඹයි

Shiran Viraj

ආණ්ඩුව මුස්ලිම් මන්ත‍්‍රීන් ගන්න හකීම්-බදියුදීන් සමග සාකච්චා කලා.. ඒ ටිරාන් අලස්ගේ නිවසේදී..

Shiran Viraj
Translate »