හෙරොයින් ජාවාරම්කළ ත්‍රීරෝද රථ රියදුරෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්Shiran Viraj2019-06-17 by Shiran Viraj2019-06-170230 හෙරොයින් ග්‍රෑම් 4.3ක් සන්තකයේ තබා ගැනීම සහ ජවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ ත්‍රීරෝද රථ රියදුරෙකුට කොළඹ මහාධිකරණය අද (17) ජීවිතාන්තය දක්වා වූ බරපතල වැඩ සහිත... Read more
අපට වැදගත් වන්නේ මුස්ලිම් ජනතාවගේ ආරක්‍ෂාව පමණයි.. ඉදිරියේදී තනිව අරගල කරනවා..- හකීම් විදෙස් මාධ්‍යට කියයි..Shiran Viraj2019-06-17 by Shiran Viraj2019-06-170223 ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී මුස්ලිම් ජනතාව කිසිදු පාර්ශ්වයකට ඡන්දය දීමට සූදානමක් නැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක හිටපු ඇමති රවුෆ් හකීම් මහතා සඳහන් කරයි. ඉදිරියේදී... Read more
වකුගඩු රෝගීන් වෙනුවෙන් පොළොන්නරුවේ ඉදිවන විශේෂිත රෝහල ජනපතිගේ නිරීක්ෂණයටShiran Viraj2019-06-17 by Shiran Viraj2019-06-170223 චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් අද (17) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා. වකුගඩු රෝගයෙන් පීඩා විදින දිවයින පුරා... Read more
‘‘රාවණා 01’’ කක්ෂගත කිරීම අදShiran Viraj2019-06-17 by Shiran Viraj2019-06-170254 ශ‍්‍රී ලංකාවේ පර්යේෂණ ඉංජිරුනේරුවන් දෙදෙනෙකු විසින් නිපද වූ ‘‘රාවණා 01’’ චන්ද්‍රිකාව අද (17) කක්ෂ ගත කෙරෙනවා. මේ වනවිට එම චන්ද්‍රිකාව රඳවා ඇත්තේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේයි.... Read more
ඉන්දියා පාකිස්තාන තරගයේ ජය පැරදුම විසඳුනු හැටිShiran Viraj2019-06-17 by Shiran Viraj2019-06-170210 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (16) පැවති තරගයෙන් පාකිස්තානය පරදා ලකුණු 89ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා. තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ජය... Read more
සමාජ ජාලයන්හි අදහස් පල කරන්නන් ‘සයිබර් ආරක්ෂණ පනත’ මගින් Blackmail කරයි..Shiran Viraj2019-06-16 by Shiran Viraj2019-06-160244 ශ්‍රී ලංකා පරිවර්තන සමූහය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ‘සයිබර් ආරක්ෂණ පනතට’ සමගාමීව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය වන අප වියෂභාර ඇමති අජිත්... Read more
ඕනෑම මැතිවරණයකට සූදානම්Shiran Viraj2019-06-15 by Shiran Viraj2019-06-150239 ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට සූදානම් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. තංගල්ල කාල්ටන් නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පල කළේය.... Read more
නොවැම්බර් 30 ජනාධිපතිවරණය..Shiran Viraj2019-06-15 by Shiran Viraj2019-06-150208 ජනාධිපතිවරණය ඉදිරි නොවැම්බර් 30 වැනිදා පැවැත්වෙනු ඇති බව විශ්වාස කටයුතු ඉහල පෙලේ ආරංචි මාර්ග කියයි. මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරයාට දන්වා තිබුනේ දෙසැම්බර් 07 වැනිදා ජනාධිපතිවරණය... Read more
ලන්ඩනයේ ඕවල් ක්‍රිඩාපිටිය ඉදිරිපිට කොටි හිතවාදින් විරෝධතාවයකShiran Viraj2019-06-15 by Shiran Viraj2019-06-150239 රි ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලෝක කුසලාන තරගය පැවැත්වෙන ලන්ඩනයේ ඕවල් ක්‍රිඩාංගනය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙන බව වාර්තා වනවා. එල්.ටි.ටි.ඊ. හිතවාදින් පිරිසක් විසින් ශ්‍රි ලංකාවේ පැවති... Read more
සිනමා ශාලාවල මත්පැන් අලෙවිය අත්හිටුවයිShiran Viraj2019-05-08 by Shiran Viraj2019-05-080241 ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සිනමා ශාලාවල මත්පැන් අලෙවි බලපත්‍ර සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජාතික චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කිරිමෙන්... Read more