ඉස්ලාමීය අන්තවාදය මඩින්න ජනපති පකිස්තාන සහාය ඉල්ලයි..Shiran Viraj2019-12-03 by Shiran Viraj2019-12-030247 පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍ය ෂාඞ් මහමුද් කුරේෂි මහතා Shad Mahmood Qureshi ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය. තමන්ගේ සහ තම රජයේ සුභාශීංසන... Read more
ගිනිකොණ සහ දකුණු මුහුදු ප්‍රදේශවල තද සුළං ගැන අනතුරු ඇඟවීමක්Shiran Viraj2019-12-03 by Shiran Viraj2019-12-030224 ශ්‍රී ලංකාවට ගිනිකොණ සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං වැඩිවන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා. ගාල්ල සිට හම්බන්තොට... Read more
ජනාධිපති ගෝටාභයගෙන් අපට කිසිවක් ලැබෙන්නේ නෑ.. ඉන්දියාව මැදිහත් වී අපට ෆෙඩරල් ලබා දිය යුතුයි..Shiran Viraj2019-12-03 by Shiran Viraj2019-12-030252 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාලනය යටතේ දෙමළ ජනතාව බලාපොරොත්තු වන බලතල කිසිවක් නොලැබෙන බව හිටපු උතුරු පළාත් මහ ඇමති සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි. එනිසා... Read more
රනිල් විශ‍්‍රාම යන්න සූදානම් කරයි.. මහනාහිමිවරුන් හමු වී ස්තුති කරයි.. විශ‍්‍රාම පහසුකම් සලසන්නැයි මහින්දට දන්වයි..Shiran Viraj2019-12-03 by Shiran Viraj2019-12-030202 එක්සත් ජාතික පක්ෂ හිටපු නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානම් වනු ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග කියා සිටී. ඒ අනුව... Read more
දේවස්ථානයක් තුළ සිදුවු වෙඩි තැබීමකින් 14ක් මරුටShiran Viraj2019-12-02 by Shiran Viraj2019-12-020217 බර්කිනා ෆාසෝහි දේවස්ථානයක් තුළ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඊයේ (01) දිනයේ නැගෙනහිර හන්ටුකුරාහි දේවස්ථානයක මෙම වෙඩි... Read more
රාධිකා කුමාරස්වාමි ජෝන් කීල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙයිShiran Viraj2019-12-02 by Shiran Viraj2019-12-020256 මෙරට විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක වශයෙන් කටයුතු කළ ආචාර්ය රාධිකා කුමාරස්වාමි එම තනතුරින් ඉල්ලා අස් වී... Read more
දඩයම ඇරඹුනා.. සජිත්ට සහාය දුන් මාධ්‍යවේදියෙක් පැය 08ක් CID ප‍්‍රශ්න කලා.. ඊළගට මගේ ලේකම්..- මංගල කියයි.. දඩයම ඇරඹුනා.. සජිත්ට සහාය දුන් මාධ්‍යවේදියෙක් පැය 08ක් CID ප‍්‍රශ්න කලා.. ඊළගට මගේ ලේකම්..- මංගල කියයි..Shiran Viraj2019-11-28 by Shiran Viraj2019-11-280243 මැතිවරණ සමයේදී සජිත් ප්‍රේමදාස මහතා ද සහයෝගය දැක්වූයේ අන්තර්ජාල මාධ්‍යවේදියෙකුගෙන් රහස් පොලීසිය විසින් පැය අටක් ප්‍රශ්න කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා... Read more
එජාපයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට රනිල්ගෙන් කැඳවීමක්Shiran Viraj2019-11-27 by Shiran Viraj2019-11-270236 එක්සත් ජාතික පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සිරිකොත පක්ෂ මූලස්ථානයට අද (27) කැඳවා තිබෙනවා. ඒ, පක්ෂ නායක, හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක්... Read more
පාර්ලිමේන්තු සටන සූදානම්.. කරූ කතානායක ධුරයෙන් අස් නොවෙයි..Shiran Viraj2019-11-27 by Shiran Viraj2019-11-270284 කථානායක කරු ජයසූරිය මහතා ඉදිරි මාස 04ක කාලය තුළ එම ධුරයේ තවදුරටත් කටයුතු කරනු ඇතැයි කථානායක කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. කරු ජයසූරිය මහතා ස්වේච්ඡාවෙන් කථානායක ධුරයෙන්... Read more
නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීමත් අදShiran Viraj2019-11-27 by Shiran Viraj2019-11-270228 නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම අද (27) පැවැත්වෙනවා. අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැබිනට් හමුව පැවැත්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. ජනාධිපතිවරණයෙන් පසු හිටපු අග‍්‍රාමාත්‍ය... Read more