2026-09-04
mediahumanrights.lk
NewsSportsSports News

යොවුන් ක්‍රිකට් කුසලානයේදි ඇෆ්ගනිස්ථානයෙන් පෙරළිකාර ජයක්

මෙවර යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ආරම්භක තරගයේදීම පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය ඊයේ (17) සමත් වුණා. ඒ, සත්කාරක දකුණු අපි‍්‍රකානු වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම පරාජය කරමින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අපි‍්‍රකානු වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම ලකුණු 129 කට සීමා කිරීමට ඇෆ්ගනිස්ථාන යොවුන් පන්දු යවන්නන් සමත් වුණා.

එම ඉලක්කය 25 වන පන්දු වාරයේදී කඩුළු 3 ක් පමණක් දැවී පසුකර යමින් ඇෆ්ගනිස්ථාන වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම මෙම තරගය ජයගත්තා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අලුත්ගමගේ ආණ්ඩුවට තුති පුදයි

Shiran Viraj

පළාත් 3කට අදත් හවසට වැසි

Shiran Viraj

‘යූටියුබ් නාලිකා අධිකරණ තීන්දුවලට බලපෑම් කරයි’: නීතිඥ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

Shiran Viraj
Translate »