Local NewsNews සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 215 ක්Shiran Viraj2020-05-06 by Shiran Viraj2020-05-060232 අද(06) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්ය අමාත්යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 215 ක්... Read more
NewsPolitical එංගලන්තයෙන් ඇවිත් ගුවන් තොටේ පිස්සු නැටූ දියණිය කබ්රාල් සොයයි…Shiran Viraj2020-05-06 by Shiran Viraj2020-05-060254 එංගලන්තයේ සිට මෙරටට ගෙන්වා ගන්නා ලද පිරිස අතරේ තම දරුවන් දෙදෙනා සිටින බවත් ඔවුන් ගුවන්තොටුපොළේ දී අශෝභන ලෙස හැසිරී ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම... Read more
Local NewsNews කාලගුණයෙන් රතු නිවේදනයක්Shiran Viraj2020-05-06 by Shiran Viraj2020-05-060231 ප්රබල අකුණු හා තද වැසි පිළිබඳ කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. බස්නාහිර, මධ්යම, සබරගමුව, දකුණු , වයඹ හා ඌව පළාත්වලත් අම්පාර... Read more
Local NewsNews පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම බලරහිත කරන ලෙස ඉල්ලා තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්Shiran Viraj2020-05-06 by Shiran Viraj2020-05-060202 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම ජුනි මස 20 වනදා දක්වා කල් දැමීමට ගෙන ඇති තීරණය ආණ්ඩුකම ව්යවස්ථාවට පටහැනි යැයි ප්රකාශ කරන ලෙස ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණය වෙත තවත් මූලික... Read more
Local NewsNews ඕනෑම අවධානම් තත්ත්වයකට මුහුණ දෙන්න සෞඛ්ය කාර්ය මණ්ඩල සුදානම් කරයිShiran Viraj2020-05-06 by Shiran Viraj2020-05-060207 කොරෝනා (කොවිඩ් 19) වෛරසය පැතිරයාම පාලනය කිරීම සඳහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සඳහා සෞඛ්ය හා දේශිය වෛද්ය සේවා අමාත්යාංශය පිහිටුවන... Read more
Local NewsNews රෝග ලක්ෂණ නොපෙන්නවන ආසාදිතයන් 80%ක් සමාජයේ සිටිය හැකියි..Shiran Viraj2020-05-06 by Shiran Viraj2020-05-060220 කොරෝනා රෝගී ලක්ෂණ නොපෙන්වන රෝගීන් සමාජයේ තැන තැන සිටිය හැකි බව වෛද්ය පර්යේෂණාගාර අධ්යක්ෂ වෛද්ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.එනිසා මේ පිරිස් ගැන දැඩි අවධානය... Read more
Local NewsNews ජාතියේ අපනයන කර්මාන්තය නගාසිටුවීම සඳහා ශ්රීලංකන් ගුවන් සේවය කඩිනමින් යුරෝපය, මැදපෙරදිග, ඈත පෙරදිග වෙත විශේෂිත ගුවන් භාණ්ඩ මෙහෙයුම් ආරම්භ කරයිShiran Viraj2020-05-06 by Shiran Viraj2020-05-060275 ශ්රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්රීලංකන් ගුවන් සේවය ගෝලීය ගුවන් භාණ්ඩ ප්රවාහන සේවා දියත් කිරීම බරපතල අනතුරක පවතින මොහොතක ජාතික ආර්ථිකයට නව පණක් ලබාදෙමින්... Read more
Local NewsNews මෙරට කොරෝනා රෝගීන්ගෙන් 2/3ක්ම පිරිමි පුද්ගලයන්.. මියගිය 7/8ක් පිරිමි..Shiran Viraj2020-05-05 by Shiran Viraj2020-05-050246 මෙරට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගෙන් තුනෙන් දෙකක්ම පිරිමි පුද්ගලයන් බව නියෝජ්ය සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය පබා පලිහවඩන මහත්මිය පැවසුවාය. පිරිමි පුද්ගලයන් සමාජයේ වැඩිපුර ගැවසීම... Read more
Local NewsNews සැලුන් අරින්නට අවසර.. දැඩි කොන්දේසි..Shiran Viraj2020-05-05 by Shiran Viraj2020-05-050240 කොරෝනා වෛරස ව්යාප්තිය හේතුවෙන් වසා දමන ලද කොණ්ඩා කපන ස්ථාන සහ රූපලාවණ්යාගාර විවෘත කිරීමට අවසර දී තිබේ. සෞඛ්ය ඇමතිනි පවිත්රා වන්නිආරච්චි මහත්මිය සමඟ එම වෘත්තිකයන්... Read more
Local NewsNews සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 200 ඉක්මවයිShiran Viraj2020-05-05 by Shiran Viraj2020-05-050211 අද(05) සවස 6.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්ය අමාත්යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 213... Read more