International NewsNews වැඩිම කොරෝනා රෝගීන් ගණනක් වාර්තා වීම රටට ගෞරවයක් – අමෙරිකානු ජනාධිපති කියපු කතාවShiran Viraj2020-05-20 by Shiran Viraj2020-05-200254 ලොව වැඩිම කොරෝනා ආසාධිතයින් ගණනක් වාර්තා වූ රට බවට අමෙරිකාව පත්වීමත් සමඟ අමෙරිකානු ජනාධිපතිවරයා දැක්වූ අදහස් ලොව පුරා කතාබහට ලක්වෙමින් පවතිනවා. ඒ අනුව ලෝකයේ වැඩිම... Read more
NewsPolitical කොරෝනා අහිමි වන අවස්ථාවන් වගේම හිමි වන අවස්ථාවන් ද තිබෙනවා..Shiran Viraj2020-05-20 by Shiran Viraj2020-05-200215 කොරෝනා ගෝලීය වසංගත තත්ත්වය හමුවේ මෙරට ව්‍යවසායකයන්ට අහිමි වන අවස්ථාවන් සේම හිමි වන නව අවස්ථාවන් ද ඇති බව පෙන්වා දෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර,... Read more
Local NewsNews අම්පාරේ මුහුද ගොඩ ගලයි.. සුනාමි යයි ජනතාව භීතියෙන්..Shiran Viraj2020-05-20 by Shiran Viraj2020-05-200256 ඇතිවී තිබෙන වර්ෂා සහිත කාලගුණ තත්ත්වය හමුවේ ඊයේ දිනයේදී අම්පාර කරේතිවු ප්‍රදේශයේ දී මුහුද මීටර් 100ක පමණ දුරක් ගොඩබිමට ගලා තිබිණි. මේ හේතුවෙන් එය සුනාමි... Read more
NewsPolitical ගෝටාභයට ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් හැමෝම අද කලකිරීමෙන් ඉන්නේ..Shiran Viraj2020-05-20 by Shiran Viraj2020-05-200280 පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට ඡන්දය දුන් සියලු දෙනා අද කලකිරීමෙන් පසුවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබලවේගය නලින් බණ්ඩාර... Read more
NewsPolitical ජනතාවට පටි තද කරන්නැයි කියන ගමන් ආණ්ඩුවෙන් ක්‍රිකට් පිටියක් හදනවානම් ඒක අතිශයින්ම වැරදියි..Shiran Viraj2020-05-20 by Shiran Viraj2020-05-200209 පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. යාපනයේ චෙම්මිනි හී දී මිය ගිය කොටි සැමරුමක් සංවිධානය... Read more
International NewsNews චීනයට යලි කොරෝනා ඔරවයි : වුහාන් ක්‍රමයට නගර දෙකක් “ලොක්ඩවුන්” කරයිShiran Viraj2020-05-20 by Shiran Viraj2020-05-200198 නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ නවතම රැල්ලක් ඇතිවේ යැයි ඇතිවූ සැකයක් මත මිලියන 100ක ජනගහණයකින් යුත් චීනයේ ප්‍රාන්තයක නගර දෙකක් සම්පුර්ණයෙන්ම වසා දැමීමට තීරණය කොට තිබෙනවා.... Read more
Local NewsNews වැලිසර කදවුරේ කොරෝනා පාලනය අමාරුයි.. එහි තත්වය ඇමරිකාව, එංගලන්තය වගේ..- වසංගත රෝග අංශ ප‍්‍රධානීShiran Viraj2020-05-20 by Shiran Viraj2020-05-200225 වැලිසර නාවික හමුදා කඳවුරේ ඉදිරියේදීද සැලකිය යුතු කොරෝනා ආසාදිතයන් පිරිසක් හමුවේ හැකි යැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා... Read more
NewsPolitical මැතිවරණය 20 තියන්න බෑ.. සෞඛ්‍ය නිර්දේශඅත්‍යවශ්‍යයි..- මැකො ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි..Shiran Viraj2020-05-20 by Shiran Viraj2020-05-200206 වර්තමානයේ උදාවී ඇති තත්ත්වය මත ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. මැතිවරණ දිනය අභියෝගයට... Read more
Local NewsNews හෝටල්, ආපන ශාලා එන සතියේ සිට අරී..Shiran Viraj2020-05-20 by Shiran Viraj2020-05-200268 කොවිඩි 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු හෝටල්, ආපන ශාලා ලබන සතිය වන විට විවෘත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් ලබා දෙන්නැයි කාර්මික අපනයන ආයෝජන... Read more
NewsPolitical මැතිවරණය කැදවිය යුත්තේ අවසාන කොරෝනා රෝගියාත් සුව වී සති දෙකකට පසුයි.. රටේම මතය එයයි.Shiran Viraj2020-05-20 by Shiran Viraj2020-05-200192 අවසාන කොරෝනා රෝගියාද සුවපත් වී සති දෙකක් ගිය පසු මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම රටේ ජනතාවගේ මතය වී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි... Read more