Local NewsNews බැදුම්කර වංචාවට රවි කරුණානායක අත්අඩංගුවට නොගන්නැයි නියෝග කෙරේ..Shiran Viraj2020-07-07 by Shiran Viraj2020-07-070231 හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රවී කරුණානායක මහතා ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගැනීමේ නියෝගය අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය විසින් අද නියෝග කළේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර... Read more
Local NewsNews කොරෝනා තවත් ඉහල නගී..Shiran Viraj2020-07-07 by Shiran Viraj2020-07-070260 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලය තුල තවත් කොරෝනා ආසාදිතයන් 02 දෙනකු වාර්තා වී ඇත. ඔවුන් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2078 දක්වා යයි.... Read more
Local NewsNews රැදවියෙකුට කොරෝනා.. වැලිකඩ බන්ධනාගාරය නොසන්සුන්..Shiran Viraj2020-07-07 by Shiran Viraj2020-07-070282 වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය රදවා සිටි රැුදවියෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව තහවුරු කරගෙන තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ මෙම... Read more
NewsPolitical මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්Shiran Viraj2020-07-07 by Shiran Viraj2020-07-070229 අමාත්‍යංශ අතිරේක ලේකම්වරුන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් මෙන්ම රාජ්‍ය ආයතනවල දේපළ භාර නිලධාරීන් මැතිවරණ කොමිසමට අද කැඳවා තිබෙනවා. ඒ, එළඹෙන මහ මැතිවරණයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන්... Read more
Local NewsNews නිවෙස්වලින් අතුරුදන් වූ සිසුවිය සහ සිසුවා මහවැලි ගඟට පනීShiran Viraj2020-07-07 by Shiran Viraj2020-07-070279 කටුගස්තොට, පොල්ගොල්ල, නවයාලතැන්න දුම්රිය පාලම මතින් අද (07) අලූයම මහවැලි ගගට පැන තරුණයෙකු සහ තරුණියක් දිවිහානි කර ගෙන තිබෙනවා. කහාපල්ලේ, තලවින්න ප‍්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි... Read more
NewsPolitical මට ගහපු එකෙක්වත් ඉතුරු වෙන්නෙ නෑ කියා මගේ කේන්දරේ තියෙනවා.. විජේදාසත් ලගදිම ඉවරයි..Shiran Viraj2020-07-04 by Shiran Viraj2020-07-040234 ඇවන්ගාඩ් සමාගම විසින් තමාට අල්ලස් මුදල් දුන්නේ යයි විජේදාස රාජපක්ෂ හිටපු ඇමතිවරයා එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.... Read more
NewsPolitical ආර්යාව ටෙලිපෝන් වේදිකාවේ.. සජිත් අගමැති කරන්න බර කරට ගනී..Shiran Viraj2020-07-04 by Shiran Viraj2020-07-040294 සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ බිරිද වන ජලනි පේ‍්‍රමදාස මහත්මියද පක්‍ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් ජනහමු අමතමින් සිටී. එම පක්‍ෂ අපේක්‍ෂකයෙකුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කොළඹදී පැවති ජන... Read more
Local NewsNews කොරෝනා තවත් ඉහල නගී..Shiran Viraj2020-07-04 by Shiran Viraj2020-07-040216 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 03 දෙනකු වාර්තා වී ඇත. ඔවුනද සමගින් මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2069 දක්වා ඉහළ යයි.... Read more
Local NewsNews ප්‍රධාන මාර්ගයේ කොටසක් ලොරියක් සමග ගිලා බසි….Shiran Viraj2020-07-04 by Shiran Viraj2020-07-040358 නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය මහ රෝහල ඉදිරිපිට ලොරි රථයක් ගිලා බැස ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය. නාවලපිටිය රෝහල ඉදිරිපිට වෙලදසැලකට ලොරි රථයකින් රැගෙන එන... Read more
International NewsNews රටවල් 59ක සංචාරකයන් නිරෝධායනයෙන් නිදහස් කිරීමට එංගලන්තය තීරණය කරයිShiran Viraj2020-07-04 by Shiran Viraj2020-07-040274 එළඹෙන ගිම්හාන නිවාඩුව ගත කිරීම සඳහා එංගලන්තයට පැමිණෙන රටවල් 59 ක සංචාරකයින්, දෙසතියක අනිවාර්ය නිරෝධායනයෙන් නිදහස් කිරීමට බි‍්‍රතාන්‍ය රජය තීරණය කර තිබෙනවා. මෙම නිරෝධායන රෙගුලාසි... Read more