2026-07-03
mediahumanrights.lk
NewsPolitical

අලුත් කතානායක චමල්.. සභානායක, සංවිධායක යෝජිත නම් මෙන්න..

එළැඹෙන 20 වනදා ආරම්භ වන නව පාර්ලිමේන්තුව සදහා කතානායකවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා පත්වනු ඇති බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එහිදී දිනේෂ් ගුණවර්ධන මහතා සභානායක ධුරයටත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දුරටයත් පත්වුණු ඇතැයිද වාර්තා වෙයි.

ගයන්ත කරුණාතිලක මහතා විපක්ෂයේ සංවිධායක ධුර පත්වනු ඇති බව ද නිල නොවන ආරංචි මාර්ග කියා සිටී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඔබත් විවාහවෙලා තවම දරුඵල නැතුව ලතවෙනවාද ඉක්මණින්ම ගැබ් ගන්නනම් මෙන්න මේදේ කරන්න

Shiran Viraj

අසීරු අවස්ථාවලදී පවා තමන් ශ්‍රීලනිපය රැක ගැනීමට ක්‍රියා කළ බව හිටපු ජනාධිපති කියයි

Shiran Viraj

ඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව දේවානන්ද සුර මන්ත්‍රීවරයාගෙන් අනාවරණයක්

Shiran Viraj
Translate »