ත්‍රිකුණාමලයේ පුද්ගලයින් 75,000ක් ආරක්ෂිත ස්ථාන වෙත
ත්‍රීකුණාපලය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක පුද්ගලයින් 75,000කට ආසන්න පිරිසක් ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි, දිස්ත්‍රික් ලේකම්වරයා පවසි. දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ,...

