NewsPolitical කොරෝනා ආසාදිත මෘතදේහ ආදාහනය පිළිබඳ ගැටළුවට විසඳුම් සොයන හැටි අධිකරණ ඇමති කියයිShiran Viraj2020-12-312021-01-08 by Shiran Viraj2020-12-312021-01-0801058 කුමන හෝ ගැටළුවක් සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණයක් ගන්නේ කිසිඳු ජන කණ්ඩායමකට බලපෑමක් නොවන ලෙස බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබි‍්‍ර පවසනවා. කොරෝනා ආසාදිත මෘත දේහ... Read more
NewsPolitical සංචාරකයන්ට රට විවෘත කිරීම ගැන ජනතාව බිය විය යුතු නැහැShiran Viraj2020-12-292020-12-29 by Shiran Viraj2020-12-292020-12-290855 සංචාරකයින් ගෙන්වා ගැනීම උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ සිදුවන බැවින් සංචාරකයින්ගේ පැමිණිම සම්බන්ධයෙන් ලාංකිකයන් බියවිය යුතු නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය. සංචාරකයන්ගෙන්... Read more
International NewsNews යුරෝපා සංගමයේ සියලු රටවල් සදහා ෆයිසර් එන්නත්කරණය අරඹයිShiran Viraj2020-12-292020-12-29 by Shiran Viraj2020-12-292020-12-2901279 යුරෝපා සංගමයේ සියලු රටවල් ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත්කරණය ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුරෝපා සංගමය තුළ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත්කරණ වැඩපිළිවෙල පසුගියදා ආරම්භ කර... Read more
NewsSportsSports News විරාත් කෝලිට හිමි වූ සම්මානShiran Viraj2020-12-292020-12-29 by Shiran Viraj2020-12-292020-12-290627 ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි දශකයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සහ දශකයේ හොඳම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර තිබේ.... Read more
NewsPolitical ප‍්‍රාථමික ශ්‍රේණිවල සිසුන් කොටස් වශයෙන් පාසලට ගෙන්වනවාShiran Viraj2020-12-292020-12-29 by Shiran Viraj2020-12-292020-12-2901212 ජනවාරි 11 වැනිදා පාසල් ඇරඹීමේ ආරම්භයක් වශයෙන් එක වසර සිට පහ වසර දක්වා ප‍්‍රාථමික ශ්‍රේණිවල දරුවන් කොටස් වශයෙන් පන්තිවලට ගෙන්වීමේ වැඩපිළිවෙළක් යෝජනා කරන බව අධ්‍යාපන... Read more
Local NewsNews කොරෝනා නව ප්‍රභේදය ඉන්දියාවට ඇතුළුවේ – ආසාදිතයින් 6 ක් තහවුරුවේShiran Viraj2020-12-292020-12-29 by Shiran Viraj2020-12-292020-12-2901256 පසුගියදා බ්‍රිතාන්‍යයේදී ප්‍රථම වරට හඳුනාගත් කොවිඩ් -19 හි වඩාත් බෝවන ප්‍රභේදයේ රෝගීන් හයක් ඉන්දියාවේදී තහවුරු වී ඇති බව බීබීසී ලෝක සේවය වාර්තා කරයි. එක්සත් රාජධානියේ... Read more
Local NewsNews ධම්මික පැණිය පානය කළ 05 කට කොවිඩ් බොරු දේවල් පස්සෙ යන්න එපා – වෛද්‍ය හරිත අලුත්ගේShiran Viraj2020-12-292020-12-29 by Shiran Viraj2020-12-292020-12-2901254 කොවිඩ් 19 වෛරසයට තමන් ඖෂධයක් නිෂ්පාදනය කළා යැයි පවසන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා හඳුන්වා දුන් පැණිය පානය කළ පස් දෙනෙකුට එම වෛරසය ආසාදනය වී ඇති... Read more
Local NewsNews සිරිපා වන්දනා සමය අදින් ඇරඹේShiran Viraj2020-12-292020-12-29 by Shiran Viraj2020-12-292020-12-2901455 බැතිමතුන් මහත් භක්තියෙන් වැඳ නමස්කාර කරන මෙවර සිරිපා වන්දනා සමය අදට යෙදී ඇති උඳුවප් පොහොය දිනයට සමගාමීව ආරම්භ වෙයි. ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න... Read more
NewsPolitical පළාත් සභා මැතිවරණය මේ අවස්ථාවේ නැහැ!Shiran Viraj2020-12-292020-12-29 by Shiran Viraj2020-12-292020-12-290216 පළාත් සභා මැතිවරණය මේ අවස්ථාවේ පවත්වනවාද නැතිද යන්න තීරණය කිරීම සඳහා ඊයේ( 28 ) පක්ෂ නායක රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. එහිදී පළාත්... Read more
Local NewsNews මුස්ලිම් කොරෝනා මෘතදේහ ආදාහනය නොකරනු..- විරෝධතා..Shiran Viraj2020-12-292020-12-29 by Shiran Viraj2020-12-292020-12-2901276 කොවීඩ් වෛරසය හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයින් ආදාහනය නොකොට භූමදානය කිරීමට අවසර ලබා දෙන ලෙසට ඉල්ලා යාපනයේදී උද්ඝෝෂණයන් සංවිධානය කොට තිබුණි. යාපනය බස්නැවතුම්පල ඉදිරිපිටදී පැවති... Read more