Local NewsNews කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් එන්නත ගේන්න කැබිනට් අනුමැතියShiran Viraj2021-01-06 by Shiran Viraj2021-01-0601556 කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් -19 එන්නත් ලබාගැනීම සඳහා අදාළ නිෂ්පාදකයා සමඟ ගිවිසුම්ගත වීමට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය... Read more
Local NewsNews ඩොලර් මිලියන 500ක ණයක් දකුණු කොරියාවෙන්Shiran Viraj2021-01-06 by Shiran Viraj2021-01-0601094 දකුණු කොරියාවෙන් ඩොලර් මිලියන පන්සියයක ණය මුදලක් ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් මුදල් අමාත්‍යංශයට අවසර දී ඇති බව වාර්තා වන අතර අදාල ණය මුදල... Read more
Local NewsNews ETI වංචාවට එදිරිසිංහ පවුලේ තිදෙනෙකු අත්අඩංගුවටShiran Viraj2021-01-06 by Shiran Viraj2021-01-060835 ETI වංචාව සම්බන්ධයෙන් එම ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂවරුන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ හා අසංක... Read more
Local NewsNews ටියුුෂන් ගිය පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්… තිදෙනෙක් රෝහලේ…Shiran Viraj2021-01-06 by Shiran Viraj2021-01-0601022 තලවකැලේ ප්‍රදේශයේ වතු පාසලක බාහිර පන්තියකට සහභාගි වි ආපසු යමින් සිටි සිසු සිසුවියන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු පාසල් සිසුවියන් තිදෙනෙකු ලිදුල ප්‍රාදේශිය... Read more
Local NewsNews කොරෝනා : ග්‍රාම සේවක පොකුර අත ලග…Shiran Viraj2021-01-06 by Shiran Viraj2021-01-0601185 රජය මගින් ග්‍රාම නිළධාරින් වෙනුවෙන් කිසිම සෞඛ්‍ය ආරක්ෂිත වැඩ පිළිවෙළක් සකස් නොකර නොමැති බවත් මෙිි හේතුවෙන් කෝවිඩි 19 වසංගත තත්ත්වයත් සමග රාජ කාරි කිරිමෙිිදි රට... Read more
Local NewsNews ලක් රජය ජිනීවාහිදී කොටු කරන යෝජනා වවුනියාවේදී හදයි..Shiran Viraj2021-01-06 by Shiran Viraj2021-01-0601060 එලඹෙන ජිනීවා මානව හිමිකම් සැසි වාරයේදී ඉදිරිපත් කෙරෙන යෝජනා සමබන්ධයෙන් සාකච්ඡා කිරීමට උතුරේ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් වවුනියාවේදී විශේෂ සාකච්ඡාවක නිරත විය. වව්නියාව කුරුමන්කාඩු... Read more
Local NewsNews කොරෝණා මරණ තවත් දෙකක්.. තවත් 479කට කොරෝනා…Shiran Viraj2021-01-06 by Shiran Viraj2021-01-060846 තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු මරණයට පත්ව ඇත. ඔවුන්ද සමග මෙරට ආසාදිත මරණ ප‍්‍රමාණය 217 දක්වා ඉහල යයි මේ අතර ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන්... Read more
Local NewsNews බේබි ෆාම්” ක්‍රමයට ළදරුවන් විකිණූ සැකකරු රිමාන්ඩ්Shiran Viraj2021-01-05 by Shiran Viraj2021-01-0501222 ගැබිනි මව්වරුන් යම්කිසි ගිවිසුමකට ඇතුළත් කර ඔවුන්ගේ දරුවන් මුදලට විකිණීමේ ජාවාරමක් කර ගෙන ගිය පසුගියදා අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කරනු ලුබූ සැකකරු ඊයේ (4)... Read more
Local NewsNews MCC වෙන පාරකින්.. නීති වෙනස් කරලා.. පත්තර දැන්වීම් දමලා..Shiran Viraj2021-01-05 by Shiran Viraj2021-01-0501147 ඇමෙරිකාවේ එම්. සී. සී. සමාගම තම ඊනියා ආධාර න්‍යායපත‍්‍රයෙන් ශ‍්‍රී ලංකාව ඉවත් කොට ඇති බව ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය විසින් පසුගියදා ප‍්‍රකාශයට පත් කරනු ලැබීය.... Read more
Local NewsNews බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටෙයි… සිව් දෙනෙකුට බරපතලයි…Shiran Viraj2021-01-05 by Shiran Viraj2021-01-050883 යාපනය චාවකච්චේරී නූනාවිල් ප්‍රදේශයේදී බස්රථයක් සහ වෑන් රථයක් අනතුරට ලක් වීමෙන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහලගත කල බවට චාවකච්චේරී පොලීසිය පවසයි. මන්නාරමේ සිට යාපනය... Read more