30 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNews

පස්සර ජාතික පාසැලේ කොවිඩ් ආසාදිත සිසුන් ගණන ඉහළට

පස්සර ජාතික පාසැලේ කොවිඩ්  ආසාධනය වූ සිසුන් සංඛ්‍යාව 15 දක්වා ඉහල ගොස් තිබෙනවා. අද දිනයේ කිසිදු සිසුවෙක් පාසැලට නොපැමිණි අතර ගුරුවරුන්ගේ පැමීනීම පහල මට්ටමක පැවතියා.

ඉදිරි ක්‍රියාමර්ගයන් පිළිබදව සාකච්ජා කිරීම සඳහා ඌව පළාතේ සෞඛ්‍ය හා අධ්‍යාපන බලධාරින් එම විදුහලට පැමිණ සාකච්ජාවක් කල නමුත් ඒ සදහා මාධ්‍යයට අවසර නැති බවත් සාකච්ජාවේ තීරණ පසුව දැනුම් දෙන බවත් ඌව පළාත් ප්‍රජා  සෞඛ්‍ය අංශ ප්‍රධානී විශේඥ වෛද්‍ය නිමල් ගමගෙදර පැවසුවා.

Related posts

කෘත්‍රීම බුද්ධිය හා ගැටෙමින් අනාගත වෘත්තියන්ට සූදානම් වන්න…

Shiran Viraj

කටුනායක ගිය තවත් ක්‍රීඩා කණ්ඩායමක් ආපසු හැරි එයි

Shiran Viraj

අමිලාගේ කැදැල්ලේ නැවුම් තතු

Shiran Viraj
Translate »