NewsPolitical හොරු ඉන්නතුරු විදේශගත ලාංකිකයන් ඩොලර් එවන්නේ නෑ..Shiran Viraj2022-06-14 by Shiran Viraj2022-06-1405463 ආණ්ඩුව කුමක් කීවද තාමත් රටේ දේශපාලන ස්ථාවර භාවයක් නොමැති නිසා ණය ගැනීමට පෙර දේශපාලන ස්ථාවර භාවය ඇති කළ යුතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර... Read more
International NewsNews අපි හරිම කණගාටුවෙන් ඉන්නේ…- ෆර්ඩිනැන්ඩු නිසා අදානිත් කලකිරීමෙන්..Shiran Viraj2022-06-14 by Shiran Viraj2022-06-1404716 ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා පසුගිය දා කෝප් කමිටුවේදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කලකිරීමට පත්වූ බව අදානි සමාගම පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර... Read more
Local NewsNews අංගම්පොර තහනම ඉවතට.. කැබිනට් අනුමැතිය..Shiran Viraj2022-06-14 by Shiran Viraj2022-06-1404640 දේශිය අංගම්පොර සටන් කලාව සඳහා යටත්විජිත යුගයේ පටන් පනවා තිබෙන තහනම ගැසට් පත්‍රයකින් ඉවත්කොට එය ජාතික ක්‍රීඩාවක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කිරීම ට... Read more
Local NewsNews නවතා ඇති වාහනවල ඉන්ධන සොරකම් කරයි..Shiran Viraj2022-06-14 by Shiran Viraj2022-06-1406931 ගාල් කර තිබු පෞද්ගලික බස් රථයක ඉන්ධන ටැංකියේ තිබු ඩිසල් ලිටර් 120 ක් සොරකම් කල සැකකරුවන් තිදෙනෙකු හැටන් පොලිසිය විසින් (14) දින සැකපිට අත්අඩංගුවට ගෙන... Read more
Local NewsNews සතියකට පසු ගෑස් නැවකට මුදල් හොයාගනී…Shiran Viraj2022-06-14 by Shiran Viraj2022-06-1405776 සතියකට වැඩි කාලයක් තිස්සේ මුදල් ගෙවීමට මුහුදේ නැංගුරම් ලා තිබූ ගෑස් නෞකාවට අවශ්‍ය මුදල වන ඩොලර් මිලියන 2.5ක මුදල අද දිනයේ ගෙවා ඇත. ඒ අනුව... Read more
NewsPolitical ඉන්ධන අර්බුදයේ උපරිමය දැන් ඇරඹෙනවා.. සූදානම් වන්න..- අගමැති රටට දැනුම් දෙයි..Shiran Viraj2022-06-14 by Shiran Viraj2022-06-14010046 මෙරට ඉන්ධන අර්බුදය උපරිමය ඉදිරි සති තුනේ දී ඇති වනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඉන්ධන අඛණ්ඩව ලබාදිය හැක්කේ දැනට ඇති ඉල්ලුමෙන්... Read more
Local NewsNews තවත් මත්පැන් බලපත‍්‍ර..Shiran Viraj2022-06-13 by Shiran Viraj2022-06-1306948 ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) ලියාපදිංචි සියලු ආයතනවලට මෘදු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. සංචාරක අමාත්‍ය, හරීන් ප්‍රනාන්දු පවසන්නේ සංචාරක ප්‍රවර්ධනයට... Read more
Local NewsNews තිරික්කල් රේස් ආරවුලෙන් සහෝදරයින් දෙදෙනෙකුට මරුට… තවත් 4 කට තුවාල…Shiran Viraj2022-06-13 by Shiran Viraj2022-06-1307227 මන්නාරම, උයිලන්කුලම නොච්චිකුලම ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර 10 දා සවස ඇතිවූ ගැටුමක් අතරතුර තියුණු ආයුධවලින් පරදීමෙන් සහෝදරයන් දෙදෙනකු ජීවිතක්ෂයටපත්ව තවත් සිව්දෙනකු තුවාල ලබා ඇතැයි මන්නාරම පොලිසිය... Read more
Local NewsNews කූරගල, මුහුදු මහ විහාරය පූජා භූමි ලෙස ගැසට් කරයි..Shiran Viraj2022-06-13 by Shiran Viraj2022-06-1306995 නව පූජා භූමි 03 ක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරේ. අම්පාර, පොතුවිල් මුහුදු මහා විහාරය, හුණුපිටිය ගංගාරාම විහාරය, කූරගල රජමහා විහාරය එම පූජා භූමි 03... Read more
BusinessBusiness NewsNews පෝට් සිටියේ ‘ක‍්‍රිප්ටො කරන්සි’ භාවිතය අරඹයි…Shiran Viraj2022-06-13 by Shiran Viraj2022-06-1306005 කොළඹ වරාය නගරය තුල ක‍්‍රිප්ටො මුදල් ඒකක ආරම්භ කිරීමට කටයුතු සූදානම් වෙමින් ඇත. ඒ අනුව ඉදිරි මාස තුනක කාලයෙද් මෙය ක‍්‍රියාවට නැංවීමට නියමිතව ඇත. මෙය... Read more