26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

සතියකට පසු ගෑස් නැවකට මුදල් හොයාගනී…

සතියකට වැඩි කාලයක් තිස්සේ මුදල් ගෙවීමට මුහුදේ නැංගුරම් ලා තිබූ ගෑස් නෞකාවට අවශ්‍ය මුදල වන ඩොලර් මිලියන 2.5ක මුදල අද දිනයේ ගෙවා ඇත.

ඒ අනුව එම නෞකාවෙන් ගෑස් ගොඩ බෑමෙන් පසු හෙට දිනයේ සිට යළි බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරන බව ලිත්‍රො ගෑස් සමාගම කියයි.

නෞකාවෙන් ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගෙනවිත් ඇති අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසන්නේ රෝහල්, හෝටල්, ආදාහනාගාර සදහා මූලිකත්වය දෙමින් බෙදා හරින බවයි.

Related posts

වී ඇටයකින් 30%ක් ඩොලර්…- චමල්

Shiran Viraj

කඳාන පොලීසියේ නිලධාරීන් නව දෙනෙකුටත් කොරෝනා

Shiran Viraj

හොඳ නිර්මා­ණ­යක් ලැබු­ණාම ඒ නිර්මා­ණයේ අපි ජීවත් වෙනවා රයි­ගම් ටෙලීස් විශි­ෂ්ට­තම නළුවා රොෂාන් රවීන්ද්‍ර

Shiran Viraj
Translate »