Local NewsNews ශ‍්‍රී ලන්කන් තෙල් රටකට…Shiran Viraj2022-06-25 by Shiran Viraj2022-06-25010168 ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යාම මැදපෙරසිග රටකට ලබා දීමට රජයේ අවධානය යොමුවී තිබේ. රජයේ අදහස වී ඇත්තේ ගුවන් සේවය පවත්වාගෙන යාමට වැඩි වශයෙන් ඉන්ධන... Read more
Local NewsNews තෙල් නෑ.. පෝලිමේ ඉන්න එපා.. නැවු එන දිනයක් කියන්න බෑ..- රජය නිල වශයෙන් දැනුම් දේ…Shiran Viraj2022-06-25 by Shiran Viraj2022-06-2504989 මුදල් ගෙවීමට නියමිත වෙලාවට සිදු කිරීමට නොහැකිවීමෙන් මෙම සතියේ මෙරටට නැව්ගත කිරීමට නියමිතව තිබූ පෙට්‍රල් ඩීසල් සහ බොරතෙල් නෞකා ප්‍රමාද වනු ඇති බව විදුලිබල හා... Read more
Local NewsNews ඉන්ධන ඉල්ලා පාර වසා විරෝධතා….Shiran Viraj2022-06-25 by Shiran Viraj2022-06-2508155 භුමිතෙල් ලබාදෙන ලෙස බල කරමින් හැටන් ප්‍රදේශයේ පාරිභෝගිකයන් පිරිසක් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයෙන් ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පැය 3 ½ කාලයක් අවහිර කරමින් උද්ඝෝෂණය... Read more
Local NewsNews ශ‍්‍රී ලංකාවට ඉන්ධන ආනයනය නවතී.. මුළු රටම නතරවීම අභියසට…Shiran Viraj2022-06-25 by Shiran Viraj2022-06-2504951 අද වන විට ශ්‍රී ලංකාවේ තෙල් ආනයනය මුළුමනින්ම නතර වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කළේය. පසුගිය 23 දා... Read more
Local NewsNews ඩීසල් ලීටරයක් රුපියල් හයසීයයි…Shiran Viraj2022-06-16 by Shiran Viraj2022-06-1605877 ඩීසල් ලීටරයක් රුපියල් 600ක මිලකට එලියේ අලෙවි කරමින් ඇති බවත් එම මිලට ඔ්නෑ තරම් ඩීසල් ඇති බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.... Read more
Local NewsNews බස්නාහිර පළාතට නව පාසැල් බස් සේවයක්..Shiran Viraj2022-06-16 by Shiran Viraj2022-06-1607177 බස්නාහිර පළාත ආවරණය වන පරිදි කොළඹ කළුතර ගම්පහ නම් කරන ලද පාසල් වලට ළමයින් ප්‍රවාහනය කිරීම සඳහා නව පාසල් බස් රථ සේවාව ( 15) දින... Read more
NewsPolitical රට පුරා සහල් හිගයක්.. සහල් ගන්න පෝලිම්.. අලෙවිය සලාක ක‍්‍රමයට…Shiran Viraj2022-06-16 by Shiran Viraj2022-06-1605027 රට පුරා ප්‍රදේශ ගණනාවක මේ වන විට සහල් හිඟයක් ඇතිවී තිබේ. ඇතැම් වෙළඳසැල වල අලෙවිය සදහා සහල් නොමැති තත්ත්වයක් ද මතුව ඇත. වෙළඳුන් සඳහන් කරන්නේ... Read more
NewsPolitical අලුත් දේශපාලන පෙරමුණක් හැදේ.. චම්පිකත් එක්වෙයි.. මාධ්‍ය හමුවක..Shiran Viraj2022-06-16 by Shiran Viraj2022-06-1606559 21 වෙනි සංශෝධනය ජයග්‍රහණය කරවීම සඳහා විවිධ දේශපාලන මත දරන පරිණත පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් එක්ව කටයුතු කිරීමට සැරසේ. රටට හිතැති, අවංක, දක්ෂ, අත්දැකීම් බහුල පාර්ලිමේන්තු... Read more
Local NewsNews කුඩා දරුවා කැලණි ගගට දමා මවත් පනින්න යද්දී අල්ලයි..Shiran Viraj2022-06-16 by Shiran Viraj2022-06-1605587 තම පස් හැවිරිදි දරුවා කැළණි ගඟට දමා තමන්ද කැලණි ගඟට පැන සියදිවි නසාගැනීමට ගැනීමට උත්සාහ කළ කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 42 හැවිරිදි මව... Read more
Local NewsNews දලදා මාලිගාවෙන් කියා මුදල් ගරන ජාවාරමක්..Shiran Viraj2022-06-16 by Shiran Viraj2022-06-1605222 දළදා මාලිගාවේ නාමය අවභාවිතා කරමින් මුදල් එකතු කිරීමේ ජාවාරමක් රට තුළ ක්‍රියාත්මක වන බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කරයි. දළදා... Read more