2026-07-17
mediahumanrights.lk
Local NewsNews

‘යුක්තිය’ මගින් නීති නොකඩනු.. මානව හිමිකම් රකිනු..- පොලිස් කොමිසම දේශබන්දුට දන්වයි..

Shiran Viraj
යුක්තිය මෙහෙයුමේ ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ජාතික පොලිස් කොමිසම විසින් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලිපියක් යොමු කර ඇත. එම මෙහෙයුම...
Local NewsNews

ගොදුරක් ගිල දැමු පිඹුරා ජනපදයක් භිතියට පත් කරයි…

Shiran Viraj
ගොදුරක් ගිල දැමු පිඹුරෙකු ජනපදයක් අසලට පැමිණිම හේතුවෙන් එම ජන පදයේ පදිංචිකරුවන් භීතියට පත් වි ඇත. හැටන් පොලිස් වසමට අයත් කුඩාගම විනායගම්පුරම් ජනපදයේ නිවසක් අසලට...
Local NewsNews

ගොදුරක් ගිල දැමු පිඹුරා ජනපදයක් භිතියට පත් කරයි…

Shiran Viraj
ගොදුරක් ගිල දැමු පිඹුරෙකු ජනපදයක් අසලට පැමිණිම හේතුවෙන් එම ජන පදයේ පදිංචිකරුවන් භීතියට පත් වි ඇත. හැටන් පොලිස් වසමට අයත් කුඩාගම විනායගම්පුරම් ජනපදයේ නිවසක් අසලට...
Local NewsNews

රතු මහුදට නැවු යැවීම මං අනුමත කරන්නෑ..- අගරදගුරු

Shiran Viraj
මෙරට ජනතාව ජීවත්වීමට විදිහක් නැතුව දුක් විඳිද්දී රතු මුහුද ආරක්ෂා කිරීමට නාවික හමුදා නැවු යැවීම අනුමත කළ නොහැකි බව මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරුතුමන් කියා සිටිති....
Local NewsNews

බුදු දහමට අපහාස කරන භික්ෂුන්ට කෝටි ගණනින් විදේශ රටවලින් මුදල්…

Shiran Viraj
මෙරට සිදු කෙරෙන බුදු දහමට අපහාස කිරීමේ ක්‍රියාවලිය ඉතා සංවිධානාත්මක ක්‍රියාවලියක් බවත් මේ සදහා කෝටි ගණනින් මුදල් විදෙස් රටවලින් ලැබෙන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක...
NewsPolitical

සහල්, එලවලු මිල ඉහල යන්නේ බදු වැඩි නිසා…

Shiran Viraj
උතුරේත් දකුනේත් නැගෙනහිරත් බටහිරත් වෙසෙන සිංහල, දමිළ, මුස්ලිම් බර්ගර් ඇතුළු සෑම ජන කොට්ඨාසයකටම අයත් ජනතාව රටේ පවතින බංකොලොත්භාවය නිසා දැඩි ලෙස අසරණ වී ඇති බවත්...
Local NewsNews

කොළඹ ඉදිකිරීම් 500ක් ඉවත් කරන්නැයි නිවේදන…

Shiran Viraj
කොළඹ නගරයේ ගංවතුර තත්වයක් ඇති වීමට මගපාදමින් ඇල මාර්ග අවහිර වන අයුරින් කටයුතු කරන සහ අනවසර ඉදිකිරීම් සිදුකර ඇති පුද්ගලයන් 500 ආසන්න පිරිසකට අධිකරණය මගින්...
BusinessBusiness NewsNews

විදුලි ගාස්තු රුපියලකින් අඩුවෙයි..

Shiran Viraj
ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසමට ලබා දුන් යෝජනා අනුව විදුලි ගාස්තු අඩු වන්නේ රුපියලත් රුපියල් තුනයි ශත පනහත්...
BusinessBusiness NewsNews

තේ පොහොර මිළ විශාල ලෙස පහතට..

Shiran Viraj
තේ සඳහා භාවිත කරන පොහොර මිටියක මිල රුපියල් 8500 දක්වා අඩු කිරීමට තීරණය කර බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසයි. ඒ සම්බන්ධයෙන් රජයට අයත්...
Local NewsNews

අවලෝකිතේශ්වර අත්අඩංගුවට…

Shiran Viraj
තමන් අවලෝකිතේශ්වර නමින් හඳුන්වා ගන්නා මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පන්නිපිටිය ප්‍රදේශයේ සිටියදී රහස් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ...
Translate »