2026-09-25
mediahumanrights.lk
BusinessBusiness NewsNews

විදුලි ගාස්තු රුපියලකින් අඩුවෙයි..

ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසමට ලබා දුන් යෝජනා අනුව විදුලි ගාස්තු අඩු වන්නේ රුපියලත් රුපියල් තුනයි ශත පනහත් අතර ප්‍රමාණයකින් බව මූලික නිරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

යෝජනාව අනුව විදුලි ඒකක තිහට අඩුවෙන් භාවිතා කරන පාරිභෝගිකයන්ට විදුලි ගාස්තුව රුපියල්කින් අඩු කරගත හැකිය.

විදුලි ඒකක 180ට වැඩියෙන් භාවිතා කරන පාරිභෝගිකයන් සඳහා විදුලි ගාස්තු රුපියල් තුනයි ශත පනහකින් අඩුවෙයි.

මහජන උපයෝගීතා කොමිසම යෝජනා කර ඇත්තේ මේ අනුව විදුලි ගාස්තු අඩු කිරීම සිදුකළ හැක්කේ සියයට තුනයි ශත දෙකකින් බවයි.

Related posts

ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ පළමු ශතකය සංජු සැම්සන් වාර්තා කරයි

Shiran Viraj

කොරෝනාවෙන් කොළඹ වරාය අකර්මන්ය වෙයි?

Shiran Viraj

හපුතලේ සුළු චලනයක්

Shiran Viraj
Translate »