24.5 C
Colombo
2026-10-03
mediahumanrights.lk
Local NewsNews

අවලෝකිතේශ්වර අත්අඩංගුවට…

තමන් අවලෝකිතේශ්වර නමින් හඳුන්වා ගන්නා මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පන්නිපිටිය ප්‍රදේශයේ සිටියදී රහස් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ලැබී පැමිණිලි කිහිපයනට අදාළව සිදු කරන විමර්ශනයන්ට අදාළවයි.

මේ වන විට ඔහුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ විසින් රටින් පිටවීම තහනම් නියෝගයක්ද නිකුත් කර ඇත.

මොහු පිළිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කරන ලෙස බෞද්ධ කටයුතු පිළිබඳ කොසසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පාර්ශව කිහිපයක්ම රහස් පොලිසියට පැමිණිලි කර ඇත.

Related posts

20 වෙනි සංශෝධනය ගෙන එන්නේ ආර්ථික උවමනාවන් ඉටුකර ගන්න – මන්තී‍්‍ර විජිත හේරත්

Shiran Viraj

උදයංග වීරතුංග පිටුවහල් කරන්නැයි රජය එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලයි

Shiran Viraj

අපි රට ගොඩගන්න තව වැඩපිලිවෙලක් හැදුවා.. අවුරුදු පහෙන් ගොඩගන්නවා..

Shiran Viraj
Translate »