Local NewsNews පුතා බේරීමට ගිය පියාට මිතුරන් පහර දී මරා දමයි..Shiran Viraj2024-04-03 by Shiran Viraj2024-04-0306868 පුතා සමග මිතුරන් පිරිසක් පෙර ඇති කර ගෙන තිබූ කෝන්තරයක් සංගීත සංදර්ශනයක් අතරතුරදී යළි හට ගත් අවස්ථාවේ ඊට මැදිහත්ව බෙිරීමට ගිය පියාට සංගීත සංදර්ශනය නිම... Read more
International NewsNews ප‍්‍රබල භූකම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ..Shiran Viraj2024-04-03 by Shiran Viraj2024-04-0304740 රික්ටර් මාපාංක ඒකක 7.4ක ප්‍රබල භූමිකම්පාවක් තායිවාන නැගෙනහිර වෙරල ුආසන්නයේ සිදුව තිබේ. ඒ හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. තායිවානයේ හුවාලින් නගරයට කිලෝමීටර්... Read more
Local NewsNews කොළඹ මුස්ලිම් පාසල්වලට ජනපතිගෙන් සහනයක්..Shiran Viraj2024-04-03 by Shiran Viraj2024-04-03016739 කොළඹ කලාපයේ පිහිටි මුස්ලිම් පාසල්වල තිබෙන ගැටළු පිළිබඳ සොයා බලා ඒවාට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපති... Read more
NewsPolitical රාජ්‍ය දේපල නොවිකිණීම වැරදියි.. විකිණුවොත් අරාබිය වගේ දියුණු වෙන්න පුළුවං…Shiran Viraj2024-04-03 by Shiran Viraj2024-04-03013658 රජයේ දේපළ විකුණිය යුතු නැතැයි කීම වැරදි මතයක් යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කරයි. රජයේ දේපල ගැන සලකා බැලිය යුත්තේ... Read more
BusinessBusiness NewsNews වාහන ටිකක් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබේ..Shiran Viraj2024-04-02 by Shiran Viraj2024-04-02013799 වෑන් රථ හා කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනයට සීමිත කැබිනට් අනුමැතියක් හිමිවී තිබේ. ඒ සංචාරක ව්‍යාපාරය අවශ්‍යතාවයන් සඳහා විෂය භාර ඇමති හරින් ප්‍රනාන්දු මහතා විසින්... Read more
Local NewsNews ඥානසාර හිමිට ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙපයි.. ජම්පර සමග පෙරටම..Shiran Viraj2024-04-02 by Shiran Viraj2024-04-02013748 වසර හතරක කාලයක් බරපතල වැඩ ඇතිව බන්ධනාගාර ගතකර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ඇප මත නිදහස් කරන ලෙස... Read more
NewsPolitical පොහොට්ටුවෙන් 80%ක් ඉන්නේ රනිල් එක්කයි..Shiran Viraj2024-04-02 by Shiran Viraj2024-04-02010011 වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “අලියා” ලකුණින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන් ඔහුට උදවු කිරීමෙන් වැළකී සිටින බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා... Read more
Local NewsNews සතොසින් අවුරුදු සහන මල්ලක්.. බිත්තරයක් 36යි..Shiran Viraj2024-04-02 by Shiran Viraj2024-04-02012413 සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් දිවයිනේ සියළුම සතොස ශාඛා වෙතින් අවුරුදු සහන මල්ලක් මිල දි ගැනිමට (02) දින සිට පාරිභෝගිකයන්ට අවස්තාව සලසා දි ඇත. රු... Read more
Local NewsNews ග‍්‍රාම නිලධාරීන් වැඩ වර්ජනයක..Shiran Viraj2024-04-02 by Shiran Viraj2024-04-02010173 අස්වැසුම සුබසාධන ක්‍රියාවලියෙන් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරින්ගේ සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා පැවසීය. එම වෘත්තීය සමිති... Read more
Local NewsNews ප්ලේන් ටිකට් හෝටල් කාමරේට වඩා ගණන් නම් ප්ලේන් එකේම ඉන්නවා..- අනුරගේ කතාව FB හොල්ලයිShiran Viraj2024-04-02 by Shiran Viraj2024-04-02018043 ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා කැනඩාවේදී සිදු කරන ලද ප්‍රකාශයක් සමාජ ජාල වල හුවමාරු වෙමින් ඇත. මෙරට සංචාරක කර්මාන්තය අදාලව අදහස්... Read more