mediahumanrights.lk
Local News News

ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අධිකරණයට බාර වේ

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්  මීට සුළු මොහොතකට පෙර අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.
ඒ,කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරනයටයි.
(under the courtesy of nethfm news web)

Related posts

අපි බංකොලොත්කමින් මිදෙන්නයි යන්නේ… දැන් ජනතාවට සහන ලැබෙනවා…

Shiran Viraj

පැරදුණු අය ජාතික ලැයිස්තුවෙන් ගන්න එපා – පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්

Shiran Viraj

කටුනායකදී තුර්කි ගුවන් යානයක් අනතුරක…

Shiran Viraj