26.7 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNews

තැපැල් සේවය රෑ සිට නෑ

තැපැල් වෘත්තීය සමිති අද (26) මධ්‍යම රාත්‍රී සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කළා.
ප්‍රධාන ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් මෙම වර්ජනය සිදු කරන බවයි එහි සම කැඳවුම්කරු එච්.කේ.කාරියවසම් සඳහන් කළේ.
සිය ගැටළුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් මෙතෙක් කටයුතු නොකිරීම හේතුවෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ඔහු පෙන්වා දුන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

තවත් කොරෝනා 11ක්.. සියළු දෙනා වැලිසරින්.. ඊයේ දිනයේ පිටතින් කිසිවෙකු නෑ

Shiran Viraj

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල විකිපීඩියාහි ‘ලොන්තයෝ’ ලෙස නම් කරයි..

Shiran Viraj

පොහොට්ටුවට පිරිසිදු 2/3 බලයක්… ජාතිවාදීන්, අන්තවාදීන් නෑ.. අවසන් ප‍්‍රතිඵලය මෙන්න..

Shiran Viraj
Translate »