Tag : SAITM
සයිටම් අර්බුදය විසදීම සඳහා අවංකව මැදිහත්වන ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යායේ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය රජයෙන් ඉල්ලා සිටියි. ඊයේ (04) පැවැති සාකච්ඡාවකින් පසු මෙම ඉල්ලීම සිදු කිරීමට ඒකමතිකව...
SAITM ගැන අපේ ස්ථාවරයේ වෙනසක් නෑ
මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරයේ කිසිඳු වෙනසක් නොමැති බව උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පසුගියදා ජනාධිපතිවරයා මාලඹේ සයිටම් ආයතනය...
SAITM ගැටළුව ගැන රජයේ යෝජනා අද ඉදිරිපත් කරනවා
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුව සම්බන්ධයෙන් රජයේ යෝජනා අද දිනයේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල...
සයිටම් වහනතුරු අපි ඉගෙනීම නවතමු – වෛද්‍ය පීඨ 8 ක සිසුන් දන්වලා
මාළඹේ ප්‍රද්ගලික විශ්ව විද්‍යාලය SAITM සඳහා පසුගියදා අධිකරණය ලබාදුන් තීන්දුවට විරෝධතාවය පළ කරමින් ඒකාබද්ධ රජයේ වෛද්‍ය පීඨ සිසු සංගමය අද කොළඹදී මාධ්‍ය හමුවකදී අදහස් පළ...