2026-09-15
mediahumanrights.lk
Local NewsNewsPolitical

SAITM ගැන අපේ ස්ථාවරයේ වෙනසක් නෑ

මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරයේ කිසිඳු වෙනසක් නොමැති බව උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ පසුගියදා ජනාධිපතිවරයා මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් ලබාදුන් තීන්දු තීරණ සියල්ල ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දේශපාලන අවශ්‍යතාවයන් මත රජය ගෙන යන වැඩපිළිවෙළට විරෝධය පළ කරන බව ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

වතුකරයේ වගුගඩු කුණුකොල්ලෙට විකුණති.. ජාවාරම ජයටම…

Shiran Viraj

ආහාර උද්මනය නගී..

Shiran Viraj

5000 දීමනාව තම ලයිස්තුවට දෙන්නැයි පුංචි මන්ත‍්‍රීන් ග‍්‍රාම සේවිකාවට කුණුහරුපෙන් බනිති.. පොලිසි යයි..

Shiran Viraj
Translate »