වියළි කාලගුණයෙන් ගලේවෙල ජනයාට ජල හිඟයක්Shiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020207 පවතින වියළි කාලගුණයත් සමඟ මාතලේ ගලේවෙල ප්‍රදේශයේ ජනතාව ජල හිඟයකට මුහුණ දී සිටියි. ප්‍ර දේශවාසීන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් දෛනික ජන ජීවිතයට ද බාධා එල්ල... Read more
දෙමළ සන්ධානයේ ඉලක්කය ගැන හෙළි කරයිShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020191 ජාතික ගැටළුවට විසඳුමක් වශයෙන් නව ආණ්ඩුවක් පත් කර පසුව එය පරාජයට පත් කිරීම අනුවණ හෙයින් රජයට සහය දෙමින් විසඳුම් ලබා ගත යුතු බව දෙමළ ජාතික... Read more
විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් බඳවා නොගැනීම නිසා ගැටළු මතුවෙලාShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020232 විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් බඳවා ගැනීමට සෞඛ්‍ය බලධාරීන් පියවර නොගැනීම හේතුවෙන් මේ වන විට ගැටළුකාරී තත්ත්වයක් හටගෙන ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. එහි... Read more
අන්තිම තරග හතරේ ශ්‍රී ලංකා කණ්ඩායම අතහැරි උඩපන්දු ලැයිස්තුව මෙන්නShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020203 ශී‍්‍ර ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලයේ දී අතහරිනු ලැබූ පහසු උඩ පන්දු සම්බන්ධ ලේඛණයක් අද පැවැත්වෙන තරගය අතරතුර විස්තර විචාරකයන්ගේ අවදානයට ලක්වුණා. අවසන් එක්දින තරග... Read more
පොලිසියට ඇති සුවිශේෂී බලය ගැන මතක් කරයිShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020201 වෘත්තියමය සංවිධානයක් ලෙස ඉදිරියට යාමට නම් සියලු පොලිස් නිළධාරීන් නිවැරදිව නීතිය ඉගෙනගත යුතු බව පොලිස් විනය හා කල් ක‍්‍රියාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.... Read more
මෙරට සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කරන්නැයි ඉල්ලීමක්Shiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020192 මෙරට අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස තමිල්නාඩු මුදල් අමාත්‍ය ඩි.ජයකුමාර් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරියගෙන් ඉල්ලීමක් කර තිබේ. තමිල්නාඩු මුදල් අමාත්‍යවරයා පෙන්වා... Read more
අනතුරින් කුඩා දැරිය අවසන් ගමන් යයිShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020247 වත්තේගම යටවර ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් කුඩා දැරියක මියගොස් තිබේ. සිය මව සමග ලොරි රථයක පිටුපස ගමන්ගත් දැරිය ලොරි රථයේ දොර විවෘත වී මාර්ගයට ඇද... Read more
වත්මන් ආණ්ඩුව රටම අරාජික තත්ත්වයට පත් කරලාShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020233 වත්මන් ආණ්ඩුව රටම අරාජික තත්ත්වයට පත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙන්නේ රටේ ආරක්ෂාව... Read more
සුමන්තිරන් පළාත් සභා ජන්දයට ඉදිරිපත්විය යුතුයිShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020213 දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී මින් ඉදිරියට පළාත් සභා මැතිවරණයන් වෙනුවෙන් ඉදිරිපත්වීම යෝග්‍ය වන බැව් ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ... Read more
ගැටළු වලට විසඳුම් නොලැබෙනවානම් ආණ්ඩුවට සහය දෙන්නේ නෑShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020248 දෙමළ ජාතික සන්ධානයට හා දෙමළ ජනතාවට ඇති ප‍්‍රධානම ගැටළුව වන ජාතික ගැටළුව විසඳාගැනීමට නව ව්‍යවස්ථාවෙන් අවස්ථාවක් නොලැබෙන්නේ නම් ආණ්ඩුවට සහයෝගය ලබානොදෙන බව දෙමළ ජාතික සන්ධාන... Read more