mediahumanrights.lk

Category : Sports

දිල්ලි ඩෙයාර්ඩෙවිල් ජය ගනී

Shiran Viraj
අයි පී එල් ක්‍රිකට්  තරගාවලියේ ඊයේ (5) පැවති තරගයෙන් ගුජරාට් ලයන්ස් කණ්ඩායම පරාජය කිරීමට දිල්ලි ඩෙයාර්ඩෙවිල් කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම නියමිත...

ජය පූනේ සුපර් ජයන්ට් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමටයි

Shiran Viraj
ඉන්දීය ප්රිමමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය යටතේ ඊයේ (1)පැවති තවත් තරඟ දෙකකින් ජයගැනීමට රයිසින් පූනේ සුපර් ජයන්ට් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් සමත්ව තිබේ. ඒ අනුව ගුජරාට්...

සංගා වාර්තා පොත් අලූත් කරයි

Shiran Viraj
ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු වන කුමාර් සංගක්කාර නව වාර්තාවක් බිහිකර තිබෙනවා. ඒ, කි‍්‍රකට් තරග පිටියේ ‘‘ලිස්ට් ඒ’’ කාණ්ඩයට අයත් සියලූ තරගවලදී ලකුණු...

කොල්කටා නයිටිරයිඩර්ස් පිලට කඩුලු 7 ක ජයක්

Shiran Viraj
ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරඟාවලියේ රයිසන් පූනේ සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් කඩුලු 07ක ජයක් හිමිකර ගැනිම කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම ඊයේ (26) සමත් විය....

කොදෙව්වන් පරදා පකිස්ථානුවන් කඩුලු 7 ක ජයක්

Shiran Viraj
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් කඩුලු 07ක ජයක් හිමි කරගැනීමට පකිස්ථානු කණ්ඩායම සමත්ව තිබේ. තරඟයේ කාසියේ වාසිය දිනූ පාකිස්ථානු කණ්ඩායම...

මැතිව්ස් IPL ගිය හේතුව හෙළි කරයි

Shiran Viraj
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් මෙවර IPL තරගාවලිය සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත්තේ සිය ආයතනය දැනුවත් කරමින් බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය...

ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ පළමු ශතකය සංජු සැම්සන් වාර්තා කරයි

Shiran Viraj
2017 ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමේ සංජු සැම්සන් සමත් වුණා. ඒ, රයිසින් පුනේ කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගයේදීයි....

මාලිංගගේ ආගමනයෙන් මුම්බායි ඉන්දියන්ස් ජය ලබයි

Shiran Viraj
මෙවර IPL ක‍්‍රිකට් තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (09) රාත‍්‍රියේ සමත් වුණා. ඔවුන් හමුවේ පරාජය වූයේ සුපිරි බොලිවුඞ් නළු ශාරුක්...

අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයට ක්‍රීඩාව ගැන අරමුණක් නෑ

Shiran Viraj
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට වඩා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩාවට දක්වන උනන්දුව නැතහොත් අරමුණ ඉහළ මට්ටමක පවතින බව  හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන...

බංග්ලාදේශයට ලකුණු හතලිස් පහක ජයක්

Shiran Viraj
සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි දෙවන සහ අවසන් 20 යි 20 තරගයේ ලකුණු හතලිස් පහක ජයක් හිමි කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණි. ඊයේ (06) ආර්....