2026-11-09
mediahumanrights.lk
තෙකොන් ත්‍රිපෝලී සිනමා තරගාවලිය: ශඩාබ් ඛාන්ගේ විශිෂ්ට ශතකයෙන් පාකිස්ථානය කඩුලු 1ක තියුණු ජයක් ලබා අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි

Category : Sports

මහේලට තවත් ප්‍රධාන පුහුණුකරු තනතුරක්

Shiran Viraj
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක, විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන හට තවත් ප්‍රධාන පුහුණුකරු තනතුරක් සඳහා ඇරයුම් ලැබී තිබෙනවා. මෙවර බංගලාදේශ් ප්‍රිමියර් ලීග් තරගාවලිය...

බංගලියන් නැවතත් ශ්‍රී ලංකාව පසුකර යයි – නවසීලන්තයටත් දුවන්න දෙයි

Shiran Viraj
නවසීලන්තයට එරෙහිව ඊයේ (24) පැවැති තරගයෙන් බංග්ලාදේශය සුපිරි ජයක් වාර්තා කළා. අයර්ලන්තයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සමග ඊයේ පැවති තරගය කඩුලු පහකින් ජය...

ලියනෝල් මෙසීට අත්හිටවූ සිර දඬුවමක්

Shiran Viraj
ලොව කීර්තිමත් පාපන්දු ක්‍රීඩකයෙකු වන ආජන්ටිනා ජාතික ලියනොල් මෙසීට මාස 21 ක  අත්හිටවූ සිර දඬුවම් නියම කර තිබෙනවා. බදු ගෙවීම් පැහැර හැරීමේ චෝදනාවට මෙසී වරදකරු...

තිලංගගෙන් සූරියවැව ක‍්‍රීඩාංගණයට කොළ එළියක්

Shiran Viraj
සිම්බාබ්වේ සහ ශ‍්‍රී ලංකාව අතර එක්දින ක‍්‍රිකට් තරග 03ක් හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට තීරණය වී තිබෙනවා. තිලංග සුමතිපාල ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ...

ඩේල් ස්ටේන්ට එංගලන්ත සංචාරය අහිමි වෙයි

Shiran Viraj
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඩේල් ස්ටේන්හට එළඹෙන එංගලන්ත සංචාරය අහිමි වී තිබේ. ඔහුගේ උරහිසේ පවතින ආබාධය තවමත් සුව නොවීම හේතුවෙන් ඔහුට මෙම...

අරවින්ද ද සිල්වා ඉල්ලා අස්වෙයි!

Shiran Viraj
ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර තිබේ. පෞද්ගලික හේතුවක් මත ඔහු මෙම තීරණය ගෙන ඇති බව...

කොදෙව්වන්ට ලකුණු 106 ජයක්

Shiran Viraj
පකිස්ථානය සමඟ පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ලකුණු 106ක ජයක් අත් කර ගැනිමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් විය. ලකුණු 188 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා...

දිල්ලි ඩෙයාර්ඩෙවිල් ජය ගනී

Shiran Viraj
අයි පී එල් ක්‍රිකට්  තරගාවලියේ ඊයේ (5) පැවති තරගයෙන් ගුජරාට් ලයන්ස් කණ්ඩායම පරාජය කිරීමට දිල්ලි ඩෙයාර්ඩෙවිල් කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම නියමිත...

ජය පූනේ සුපර් ජයන්ට් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමටයි

Shiran Viraj
ඉන්දීය ප්රිමමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය යටතේ ඊයේ (1)පැවති තවත් තරඟ දෙකකින් ජයගැනීමට රයිසින් පූනේ සුපර් ජයන්ට් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් සමත්ව තිබේ. ඒ අනුව ගුජරාට්...

සංගා වාර්තා පොත් අලූත් කරයි

Shiran Viraj
ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු වන කුමාර් සංගක්කාර නව වාර්තාවක් බිහිකර තිබෙනවා. ඒ, කි‍්‍රකට් තරග පිටියේ ‘‘ලිස්ට් ඒ’’ කාණ්ඩයට අයත් සියලූ තරගවලදී ලකුණු...
Translate »