mediahumanrights.lk
NewsSportsSports News

පුහුණුවීම් අතරතුර තිසරගේ හිසේ පන්දුවක් වදී – ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර

මේ දිනවල ICC ශූරයන්ගේ කුසලනයට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේනදයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.
ඊයේ (10) දිනයේ පුහුණුවීම්වල නිරතව සිටියදී පන්දුවක් හිසේ වැදීම හේතුවෙන් ඔහු මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.
අනතුර සිදු වූ සැනින් ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන තිබෙනවා. මේ වන විට වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ තත්ත්වය බරපතල නොවන බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

සෞඛ්‍ය අමාත්‍යංශ සේවකයෙකුට කොරෝනා.. ඔහු ඉහල බලධාරීන්ගේ කාර්යාල වෙත යන එන කෙනෙක්..

Shiran Viraj

රණවිරු ස්මාරක කුළුණු කැලෑ වැදී වල් බිහිවෙයි

Shiran Viraj

නජීබ් රසාක් අගමැති මුණ ගැසෙයි

Shiran Viraj
Translate »