2026-08-19
mediahumanrights.lk
NewsSportsSports News

මහේලට තවත් ප්‍රධාන පුහුණුකරු තනතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක, විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන හට තවත් ප්‍රධාන පුහුණුකරු තනතුරක් සඳහා ඇරයුම් ලැබී තිබෙනවා.
මෙවර බංගලාදේශ් ප්‍රිමියර් ලීග් තරගාවලිය (BPL)  සඳහා තරග වදින Khulna Titans කණ්ඩායම සමග වසර 2ක කාලයක් සඳහා මහේලව යොදා ගැනීමට නියමිතව ඇත්තේ.
ඉකුත් IPL තරගාවලියේදි මහේල පුහුණුකරුවෙකු වශයෙන් දැක්වූ දක්ෂතා ඔහු මෙසේ තෝරා ගැනීමට හේතු වූ බව කණ්ඩායම් කලමනාකාරිත්වය විසින් පවසා තිබෙනවා.
තරගාවලිය  නොවැම්බර් මස ආරම්භ වීමට නියමිත අතර දෙස් විදෙස් ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් මේ සඳහා සහභාගී වීමටද නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

ගල් අඟුරු ‘හදිසි මිලදී ගැනීම්’ හරහා ආණ්ඩුව දූෂිත ගනුදෙනුවකට සැරසෙන බවට රෝහිණී කවිරත්න මහත්මියගෙන් චෝදනාවක්

Shiran Viraj

කිරිපිටි මිල අඩුකලත් මේක නියම ක්‍රමය නොවෙයි..

Shiran Viraj

කොරෝනා පාලනය වෙන තෙක් පොදු ප‍්‍රවාහන සේවා කළමනාකරණයට පියවර

Shiran Viraj
Translate »