මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-032026-07-030
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-032026-07-030
එල් නිනෝ දේශගුණික විපර්යාසයේ බලපෑම් සහ ආපදා කළමනාකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ පිළිබඳව ජාතික ආපදා කළමනාකරණ සභාවේදී විශේෂ අවධානයක් Newsඑල් නිනෝ දේශගුණික විපර්යාසයේ බලපෑම් සහ ආපදා කළමනාකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ...Shiran Viraj2026-07-02
තොරතුරු තාක්ෂණ හා විද්‍යුත් ක්ෂේත්‍ර ශක්තිමත් කරමින් 7-8% ක ආර්ථික වර්ධනයක් කරා යනවා – ජනාධිපති අනුර කුමාර දිසානායක Newsතොරතුරු තාක්ෂණ හා විද්‍යුත් ක්ෂේත්‍ර ශක්තිමත් කරමින් 7-8% ක ආර්ථික...Shiran Viraj2026-07-02
මැදපෙරදිග යුද්ධය හමුවේ වුවද ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථකව ඉදිරියට ගෙන යනවා – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල Newsමැදපෙරදිග යුද්ධය හමුවේ වුවද ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථකව ඉදිරියට...Shiran Viraj2026-07-01
ගල් අඟුරු දූෂණ විමර්ශනය: හිටපු අමාත්ය කුමාර ජයකොඩිගෙන් ජනාධිපති කොමිසම පැය දෙකක් ප්‍රශ්න කරයි Local Newsගල් අඟුරු දූෂණ විමර්ශනය: හිටපු අමාත්ය කුමාර ජයකොඩිගෙන් ජනාධිපති කොමිසම...Shiran Viraj2026-07-01
කසළ ගැටළුව විසඳිය හැකි ගැටළුවක්Shiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240299 කසළ ප්‍රශ්නය විසඳීම සඳහා දේශපාලන, සමාජ, පුද්ගල සහ ජනමාධ්‍ය වගකීම් නිසි ලෙස ඉටු කළ යුතු බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා පවසයි. ඔහු පෙන්වා... Read more
මේ මාසය තීරණාත්මක මාසයක්Shiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240284 මෙම මාසය තීරණාත්මක මාසයක් බව මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනතාවගේ බලාපොරොත්තු බිද වට්ටවමින් කටයුතු කළ දේශපලනඥයින් සම්බන්ධයෙන්... Read more
මීතොටමුල්ලේ නිවාස අහිමිවූවන්ට අගමැතිගෙන් සහනයක්Shiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240271 මීතොටමුල්ල කසළ කන්ද කඩාවැටීමෙන් විනාශ වු නිවාසවල වටිනාකම රජය විසින් ලබා දීමට තීරණය කර ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. මීතොටමුල්ල ඛේදවාචකයෙන් විපතට පත්... Read more
තමන් හැමදාම තරුණකමේ ඉන්න එන්නතේ රහස මහින්ද හෙලි කරයි..Shiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230194 තමන් අදටද තරුණ පෙනුමෙන් සිටින්නේ ඇමරිකාවෙන් ගෙන්වන ඹිලියන ගණනක් වටිනා එන්නතක් විද ගැනීමෙන් යයි ආණ්ඩු පක්‍ෂයෙන් එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා... Read more
ඛනිජ තෙල් වර්ජනයට උත්තර හොයන්න ඇමති මැදිහත් වෙයිShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230217 අද (23) මධ්‍යයම රාත‍්‍රියේ ආරම්භ කරන වැඩවර්ජනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට කැඳවා ඇතැයි ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා. හෙට පෙරවරු 9.00ට පැවැත්වෙන සාකච්ඡාවට සියලූ... Read more
නව දිස්ත්‍රික් සංවිධායකවරු 7ක් පත්වීම් ලබයිShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230256 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කළ නව දිස්ත්‍රික් සංවිධායකවරු හත්දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලබාගෙන තිබේ. ජනාධිපති නිල නිවසේ දී ඔවුන්... Read more
ඒකාබද්ධය එජාපය සමඟ කිසිම ගනුදෙනුවක් නෑShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230208 මැයි රැළිය සඳහා ගෝල් ෆේස් ක්‍රීඩාංගණය ලබාදීමේ අරමුණ ඒකාබද්ධ විපක්ෂය අපහසුතාවයට පත් කිරීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඒකාබද්ධ විපක්ෂය... Read more
අසීරු අවස්ථාවල පක්ෂය හැරයාම සුදුසු නෑShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230201 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීම සඳහා සියලු කැපකිරීම් සිදුකරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ... Read more
සම්පත් විකිණීම වත්මන් රජය අඛණ්ඩව සිදු කරනවාShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230256 මෙරට සම්පත් විදෙස් රවලට විකිණීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව වත්මන් රජය සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ද ඉන්දියාවට... Read more
පළාත් පාලන පනතේ සංශෝධන ගැන මන්ත්‍රීන් දැනුම්වත් කළ යුතුයිShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230238 පළාත් පාලන පනතේ සිදුකළ යුතු සංශෝධන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරන ලෙස පිවිතුරු හෙළ උරුමය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ. පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු... Read more