26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNewsPolitical

ඉන්දික බණ්ඩාරනායක නිකවැරටිය ආසන සංවිධායක ධුරයට පත් කරයි

ලංකා නිදහස් පක්ෂයේ නිකවැරටිය ආසන සංවිධායක ධුරයට නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා පත් කර තිබේ.
අද (24) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම ආසන සංවිධායක ධුරයට අදාළ පත්වීම් ලිපිය ඉන්දික බණ්ඩාරනායක මහතා  වෙත ප්‍රදානය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

(under the courtesy of adaderana news web)

Related posts

මියගිය යාචකයාගේ බෑගයේ තිබුණු දෙයින් රෝහල් කාර්යමණ්ඩලය පුදුම වෙයි

Shiran Viraj

උමාලි තිලකරත්න විදෙස් තරුණයෙක් සමඟ පෙම් පටලැවිල්ලක් – අන්තර්ජාලය උණුසුම් කරමින් පැතිරෙන කතාවේ ඇත්ත හෙළි වෙයි

Shiran Viraj

ආණ්ඩුව පෝය දිනයන්හි පවා තැබෑරුම් විවෘත කිරීමේ උත්සාහයක – මහින්ද රාජපක්ෂ

Shiran Viraj
Translate »