26.7 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNewsPolitical

ඛණිජ තෙල් සාකච්ඡාව උණුසුම් – සේවකයෝ ජනපතිගෙන් ලිඛිත පොරොන්දුවක් ඉල්ලයි

ඛණිජ තෙල් සංස්ථා සේවකයින් නියෝජනය කරන වෘත්තීය සමිති ආරම්භ කර ඇති වර්ජනය අවසන් කිරීම සඳහා විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි පැවැත්වූ සාකච්ඡාවේදී අමාත්‍යවරයා දුන් පොරොන්දුවලින් වෘත්තීය සමිති සෑහීමකට පත් නොවූ බවයි වාර්තා වෙන්නේ.
ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ රාජකරුණා නෙත් නිවුස් වෙත සඳහන් කළේ ගැටලුවලට විසඳුම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ලිඛිත පොරොන්දුවක් අවශ්‍ය බවයි.
ඒ අනුව විෂයභාර අමාත්‍යවරයා මේ වන විට අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග දුරකතනය ඔස්සේ සාකච්ඡා සිදු කරමින් ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ට ආගමික කටයුතු අවශ්‍යමයි.. මල සිරුරෙන් කොරෝනා පැතිරෙන බව මිත්‍යාවක්..- හකීම් ආණ්ඩුවෙන් ඉල්ලයි..

Shiran Viraj

කොරෝනා වැඩිවුනොත් ලංකාව යලි රතු කලාපයට… සංචාරකයන් නැවති ඩොලර්ද නවතී…

Shiran Viraj

ලංකාවේම හදන වාහන මෙන්න..

Shiran Viraj
Translate »