2026-07-29
mediahumanrights.lk
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස්
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා
එල් නිනෝ දේශගුණික විපර්යාසයේ බලපෑම් සහ ආපදා කළමනාකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ පිළිබඳව ජාතික ආපදා කළමනාකරණ සභාවේදී විශේෂ අවධානයක්
තොරතුරු තාක්ෂණ හා විද්‍යුත් ක්ෂේත්‍ර ශක්තිමත් කරමින් 7-8% ක ආර්ථික වර්ධනයක් කරා යනවා – ජනාධිපති අනුර කුමාර දිසානායක
මැදපෙරදිග යුද්ධය හමුවේ වුවද ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථකව ඉදිරියට ගෙන යනවා – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

Category : Political

පළමු වතාවට ලංකාවේ ලොතරැයි දැන් පිටරට විකුණන්න හදන්නේ – දයාසිරි

Shiran Viraj
කැබිනට් සංශෝධනයෙන් අනතුරුව අමාත්‍යවරුන්ට වෙන්කළ අමාත්‍යාංශ විෂයපථ සම්බන්ධයෙන් අද දිනයේත් දේශපාලන නියෝජිතයින් විවිධ අදහස් පළකලා. – දයාසිරි ජයසේකර – අර රවී කරුණානායක අපේ හිටපු මුදල්...

නීතියේ ස්වාධීනත්වය තහවුරු කරන්න රජය පියවර ගෙන තිබෙනවා

Shiran Viraj
අධිකරණය සහ නීතියේ ස්වාධීනත්වය තහවුරු කිරීම උදෙසා වත්මන් රජය වැදගත් පියවර රැසක් ක්‍රියාත්මක කර ඇති බව ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ මහතා පවසයි....

දිවුලපිටිය ප්‍රදේශයේ බරපතල ලෙස මත්ද්‍රව්‍ය ව්‍යාප්තවෙලා

Shiran Viraj
ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ බරපතල ලෙස මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම සිදුව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙය පාලනය කිරීම සඳහා මහජනතාවගේ...

ජාතීවාදී ගැටුම් ඇති වන ලෙස කටයුතු කිරීම නතර කළ යුතුයි

Shiran Viraj
ජාතීවාදී ගැටුම් ඇති වන ලෙස කටයුතු කිරීම රජය නතර කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ වත්මන් රජයේ ඇතැම් අමාත්‍යවරුන් ...

ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැපවන බව තිස්ස කියයි

Shiran Viraj
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණයක දී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් යළි කැපවන බව එහි හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක පවසනවා. ඔහු සඳහන් කළේ...

ජූලි 01 වෙනිදා සිට බස් ගාස්තු ඉහළ යා හැකියි

Shiran Viraj
බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි. බස් සංගම් මේ වන විටත් බස් ගාස්තු...

සිවිල් සමාජය මෙරට ඉදිරි ගමනේ වගකීම බාරගත යුතුයි

Shiran Viraj
සිවිල් සමාජය මෙරට ඉදිරි ගමනේ වගකීම බාරගත යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ එදිනෙදා ජීවත්වීම පිළිබද ජනතාවට ගැටළු පැවතිය...

ජෝන්ගේ තර්ජනය මංගල ළඟට ගෙනියයි

Shiran Viraj
පරිසර ආරක්ෂණය වෙනුවෙන් හඬ නගන මාධ්‍යවෙදීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මැදිහත් වන්නැයි සදාහරිත පරිසර සංගමය ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගෙන් ඉල්ලීමක් කරනවා. එහි සභාපති බී.අයි. ආබ්දීන් ජනමාධ්‍ය අමාත්‍යවරයා...

කිරි ගොවියන්ට සහ ධීවරයන්ට බඩේ පහර!

Shiran Viraj
දේශීය කිරි ගොවියන් සහ ධීවරයන් අපහසුතාවට පත්කිරීමට රජය කටයුතු කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. අද (11) පැවති මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල...

ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමේ දිනය කල් දාන්නේ නෑ

Shiran Viraj
ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමේ දිනය කල් දැමීමේ සූදානමක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ආපදා තත්ත්වය හේතුවෙන් ඡන්ද...
Translate »