2026-09-04
mediahumanrights.lk
Local NewsNewsPolitical

2012 වසරේ දුරකතන බිල්පතකින් කෙහෙළියට නඩුවක් වැටෙයි

පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ අද (13) නඩු පවරනු ලැබුවා.
ඒ,  ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේදී රුපියල් දෙලක්‍ෂ තිස් දහසක සිය පෞද්ගලික ජංගම දුරකතන බිල්පතක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදලින් පියවා ගැනීමේ චෝදනාවකට අදාළවයි.
හිටපු අමාත්‍යවරයාගේ ජංගම දුරකතනයට අදාළ මෙම බිල්පත ලැබී ඇත්තේ 2012 වසරේ මාර්තු මස සිට අපේ‍්‍රල් දක්වා මාසයට අදාළවයි.
මීට අමතරව රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාරට එරෙහිවද එම සිද්ධියට අදාළව අල්ලස් කොමිසම අද නඩු පවරනු ලැබුවා.
(under the courtesy of nethfm news web)

Related posts

රට ගොඩගත හැකි රනිල්ට පමණයි…

Shiran Viraj

ඩොලර් බැස්සට රට පුරාම ජනතාව බඩගින්නේ.. ඩොලරය 400 දවස්වලත් මීට වඩා බඩු මිල අඩුයි…

Shiran Viraj

පාසලේ මැරතන් තරඟයේදී සිසුවකු බසයට යටවී මරුට..

Shiran Viraj
Translate »