ඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව දේවානන්ද සුර මන්ත්‍රීවරයාගෙන් අනාවරණයක් Local Newsඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව...Shiran Viraj2026-03-022026-03-020
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව විමර්ශන අරඹන ලෙස නීතිපතිගෙන් CIDයට නියෝග Newsපාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව...Shiran Viraj2026-03-012026-03-010
ජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් පවසයි Local Newsජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන්...Shiran Viraj2026-02-132026-02-130
මන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත් දිය යුතු බව මරික්කාර් පවසයි Local Newsමන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත්...Shiran Viraj2026-02-12
ගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති වැඩසටහන දියත් කරන බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි Local Newsගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති...Shiran Viraj2026-02-12
ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි Local Newsලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින්...Shiran Viraj2026-02-12
ජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු කරන බව හෙළි වෙයි Local Newsජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු...Shiran Viraj2026-02-12
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් වෙන හැටි ශ්‍රීල.නි.ප.ය කියයිShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130206 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ විසින් ප්‍රධාන අංශ 3 ක් කෙරෙහි අවධානය... Read more
ඇමති පුතෙකු අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130222 රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් ඔසඳ යාපා අබේවර්ධන අත්අඩංගුවට ගන්නැයි කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළා. ඒ, නොසැලකිලිමත් ලෙස රිය ධාවනය... Read more
පළමු වතාවට ලංකාවේ ලොතරැයි දැන් පිටරට විකුණන්න හදන්නේ – දයාසිරිShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130224 කැබිනට් සංශෝධනයෙන් අනතුරුව අමාත්‍යවරුන්ට වෙන්කළ අමාත්‍යාංශ විෂයපථ සම්බන්ධයෙන් අද දිනයේත් දේශපාලන නියෝජිතයින් විවිධ අදහස් පළකලා. – දයාසිරි ජයසේකර – අර රවී කරුණානායක අපේ හිටපු මුදල්... Read more
නීතියේ ස්වාධීනත්වය තහවුරු කරන්න රජය පියවර ගෙන තිබෙනවාShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130249 අධිකරණය සහ නීතියේ ස්වාධීනත්වය තහවුරු කිරීම උදෙසා වත්මන් රජය වැදගත් පියවර රැසක් ක්‍රියාත්මක කර ඇති බව ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ මහතා පවසයි.... Read more
දිවුලපිටිය ප්‍රදේශයේ බරපතල ලෙස මත්ද්‍රව්‍ය ව්‍යාප්තවෙලාShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130240 ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ බරපතල ලෙස මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම සිදුව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙය පාලනය කිරීම සඳහා මහජනතාවගේ... Read more
ජාතීවාදී ගැටුම් ඇති වන ලෙස කටයුතු කිරීම නතර කළ යුතුයිShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130264 ජාතීවාදී ගැටුම් ඇති වන ලෙස කටයුතු කිරීම රජය නතර කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ වත්මන් රජයේ ඇතැම් අමාත්‍යවරුන් ... Read more
ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැපවන බව තිස්ස කියයිShiran Viraj2017-06-13 by Shiran Viraj2017-06-130213 ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණයක දී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් යළි කැපවන බව එහි හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක පවසනවා. ඔහු සඳහන් කළේ... Read more
ජූලි 01 වෙනිදා සිට බස් ගාස්තු ඉහළ යා හැකියිShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110201 බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි. බස් සංගම් මේ වන විටත් බස් ගාස්තු... Read more
සිවිල් සමාජය මෙරට ඉදිරි ගමනේ වගකීම බාරගත යුතුයිShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110247 සිවිල් සමාජය මෙරට ඉදිරි ගමනේ වගකීම බාරගත යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ එදිනෙදා ජීවත්වීම පිළිබද ජනතාවට ගැටළු පැවතිය... Read more
ජෝන්ගේ තර්ජනය මංගල ළඟට ගෙනියයිShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110192 පරිසර ආරක්ෂණය වෙනුවෙන් හඬ නගන මාධ්‍යවෙදීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මැදිහත් වන්නැයි සදාහරිත පරිසර සංගමය ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගෙන් ඉල්ලීමක් කරනවා. එහි සභාපති බී.අයි. ආබ්දීන් ජනමාධ්‍ය අමාත්‍යවරයා... Read more