ඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව දේවානන්ද සුර මන්ත්‍රීවරයාගෙන් අනාවරණයක් Local Newsඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව...Shiran Viraj2026-03-022026-03-020
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව විමර්ශන අරඹන ලෙස නීතිපතිගෙන් CIDයට නියෝග Newsපාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව...Shiran Viraj2026-03-012026-03-010
ජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් පවසයි Local Newsජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන්...Shiran Viraj2026-02-132026-02-130
මන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත් දිය යුතු බව මරික්කාර් පවසයි Local Newsමන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත්...Shiran Viraj2026-02-12
ගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති වැඩසටහන දියත් කරන බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි Local Newsගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති...Shiran Viraj2026-02-12
ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි Local Newsලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින්...Shiran Viraj2026-02-12
ජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු කරන බව හෙළි වෙයි Local Newsජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු...Shiran Viraj2026-02-12
ලිපි හුවමාරුවෙන් උතුරු පළාත් සභා අවුල තවත් වැඩි වෙයිShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190201 උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවත් සමග හටගත් මත්භේදාත්මක තත්ත්වය මෙතෙක් අවසන්වී නැහැ. මේ වනවිට හටගෙන ඇති තත්ත්වය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ... Read more
විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතුයිShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180248 නව ව්‍යවස්ථා සංශෝධනයක් හඳුන්වා දෙන්නේ නම් විධායක ජනාධිපතිධුරය අනිවාර්යයෙන් අහෝසි කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පි.පෙරේරා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය... Read more
මහින්දගේ මීළඟ රැළිය ගැන හෙළි කරයිShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180227 ඒකාබද්ධ විපක්‍ෂය විසින් දිස්ති‍්‍රක් මට්ටමින් පවත්වනු ලබන ජනරැළි මාලාවේ මීළග රැළිය ති‍්‍රකුණාමලයේදී පැවැත්වෙනවා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. එළඹෙන 03 වැනිදා එම රැස්වීම... Read more
උතුරේ හෝ දකුණේ ජාතිවාදයට ඉඩක් නෑShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180188 උතුරේ හෝ දකුණේ කිසිදු අයෙකුට ජාතිවාදයට ඉඩක් නොලැබෙන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේෂ්වරන් මහතා සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයෙන් පෙනී යන බව අමාත්‍ය මහින්ද අමරවීර... Read more
ආදායමෙන් සියයට 95 ක් ණය ගෙවන්න වෙලාShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180204 රජයේ ආදායමෙන් සියයට 95ක් පමණ පසුගිය පාලන සමයේ ලබාගත් ණය සඳහා පොලී ගෙවීමට සිදුව ඇති බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි. හේවාහැට, මාරස්සන... Read more
ආපදාවලදි රාජකාරි කරන්න නිලධාරින් අකමැතියිShiran Viraj2017-06-18 by Shiran Viraj2017-06-180217 ආපදා අවස්ථාවන්හිදී යුතුකම් සහ රාජකාරී කටයුතු ඉටුකිරීමට රජයේ නිලධාරීන් මැලිකමක් දක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ යම් ඉදිරි ක්‍රියාමාර්ගයක්... Read more
ජනපති යෝග දින සැමරුමට එක්වෙයිShiran Viraj2017-06-17 by Shiran Viraj2017-06-170213 ජාත්‍යන්තර යෝග දින සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස‍්‍ර පරිශ්‍රයේදී අද උදෑසන පැවැත්වුණා. ජනාධිපතිවරයා ද මෙහිදී යෝග අවස්ථා සඳහා එක්වූ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය... Read more
රෝහිත පෙම්වතියගෙන් කනේ පහරක් කයි – නාමලුත් ගැටුමට මැදිහත් වෙයි – ඡායාරූප අන්තර්ජාලයටShiran Viraj2017-06-17 by Shiran Viraj2017-06-170225 රෝහිත රාජපක්ෂ හා ඔහුගේ පෙම්වතිය ගැන කාලෙන් කාලෙට විවිධ කතා මැවෙනවා. මේ දෙදෙනා ගැන පළවී ඇති ඡායාරූප කිහිපයක් මේ දිනවල හැමෝම අතර කතාබහට ලක්වෙනවා. ඒ... Read more
මංගල කොරියානු මුදල් ඇමති හමුවේShiran Viraj2017-06-17 by Shiran Viraj2017-06-170199 මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර කොරියානු ජනරජයේ මුදල් අමාත්‍ය කිම් ඩොන්ග් සමග සාකච්ඡා පවත්වනු ලැබුවා. ඒ දකුණු කොරියාවේදී. එරටදී පැවැත්වෙන ඒ.අයි.අයි.බී ආයතනයේ (Asian Infrastructure... Read more
අවුරුද්ද අවසානයේ ඡන්දයක් !Shiran Viraj2017-06-17 by Shiran Viraj2017-06-170231 නිල කාලය අවසන් වන පළාත් සභා තුනක මැතිවරණය දෙසැම්බර් මස මුල දී පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිසම පවසනවා. එලෙස කල් පිරීමට නියමිත පළාත් සභා වන්නේ... Read more