mediahumanrights.lk
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව විමර්ශන අරඹන ලෙස නීතිපතිගෙන් CIDයට නියෝග
ජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් පවසයි
මන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත් දිය යුතු බව මරික්කාර් පවසයි
ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි

Category : Political

පළාත් නවයට දෙවිවරු ඉන්නවා වගේ අද සංවර්ධන ඇමතිලා ඉන්නවා

Shiran Viraj
අද වන විට අමාත්‍යාංශ සඳහා විෂයයන් බෙදා ඇත්තේ කිසිදු විනයානූකූල පදනමකින් නොවන බවත් ඒ තුළින් සෑම අමාත්‍යවරයෙකුටම මුදල් ඉපැයිය හැකි ආයතනයක් ලබා දී ඇති බවත්...

ග්ලයිෆොසෙට්‌ යළි ගෙන්වන්න දෙන්නේ නෑ – රතන හිමි

Shiran Viraj
තේ කර්මාන්තයට මුවා වී , තහනමට ලක්‌කර ඇති ග්ලයිෆොසෙට්‌ වල් නාශක යළි ගෙන්වීමට ගන්නා උත්සහය වැලැක්‌වීමට කළ හැකි උපරිම දේ සිදු කරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ...

අක්ෂි කාච වංචාවක් ඇමති රාජිත හෙළිකරයි

Shiran Viraj
අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් අක්ෂි කාච මිල අඩු කළද එහි නියම ලාභය ජනතාවට නොලැබෙන බවට පැමිණිලි ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. නිවේදනයක්...

ත්‍රීවිල් ගාස්තු සංශෝධනයට රජයෙන් අවසරයක් නෑ – නියෝජ්‍ය ඇමති කියයි

Shiran Viraj
ත්‍රිරෝද රථ ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පවසනවා. ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පළ වන වාර්තා...

නාවින්න රජමහා විහාරයේ සීමා මාලකය සහ ධාතු මන්දිරය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

Shiran Viraj
මහරගම – නාවින්න රජමහා විහාරයේ ඉදිකළ සීමා මාලකය සහ ධාතු මන්දිරය සහිත දෙමහල් ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ විවෘත කෙරුණා. ලක්ෂ 100කට අධික මුදලක්...

කොළඹ අපිරිසිදු කරන්න සංවිධානාත්මක කුණු දමනවා

Shiran Viraj
මේ වන විට කොළඹ නගරය පුරා කුණු කඳු දැකිය හැකි බවත් එම කුණු නිවාසවලින් බැහැර කරන බවක් දක්නට නොලැබෙන අතර සංවිධානාත්මකව කොළඹ නගරය අපිරිසිදු කිරීම...

ඩෙංගු පාලනය කරන්න රජය අපොහොසත් වීම ගැන ප්‍රශ්න කරනවා

Shiran Viraj
ඩෙංගු රෝගය ව්‍යාප්තවීම පාලනය කිරීමට රජය අපොහොසත් වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දි ප්‍රශ්න කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. අද (20) පස්වරුවේ රැස්වන පාර්ලිමේන්තු සභා වාරයේ...

අගුණකොළපැලැස්ස බන්ධනාගාරය විවෘත කරන්න ඉඩ දෙන්නේ නෑ

Shiran Viraj
අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති නව බන්ධනාගාරය විවෘත කිරීමට ඉඩ ලබානොදෙන බව රාජ්‍ය  අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙම බන්ධනාගාරය ස්ථාපිත කිරීම...

පළාත් පාලන මැතිවරණය නව ක්‍රමයක් යටතේ පවත්වන්න තීරණයක්

Shiran Viraj
පළාත් පාලන මැතිවරණය නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර තිබේ. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකමතිකව...

ගුරු හිඟය පියවීමට ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹිය යුතුයි

Shiran Viraj
ගුරු හිඟය පියවීම සඳහා ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ගුරුමාරුවල දී ස්වාධීන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම වැදගත් බවය. පළාත්...
Translate »