25.6 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNewsPolitical

ඩෙංගු පාලනය කරන්න රජය අපොහොසත් වීම ගැන ප්‍රශ්න කරනවා

ඩෙංගු රෝගය ව්‍යාප්තවීම පාලනය කිරීමට රජය අපොහොසත් වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දි ප්‍රශ්න කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.
අද (20) පස්වරුවේ රැස්වන පාර්ලිමේන්තු සභා වාරයේ දී මේ පිළිබද අග්‍රමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
ඊට අමතරව ගංවතුරෙන් විපතට පත් ජනාතවට සහන ලබාදීමේ වැඩපිළිවෙළ පිළිබදව ද අග්‍රමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

කොරෝනා අස්සේ එළවළු මාෆියාවක්…

Shiran Viraj

නිරෝධායනයට තරු හෝටල් සූදානම් කෙරේ.. සියළු පහසුකම් සහිතව දිනකට 7500යි..

Shiran Viraj

අපේ පක්‍ෂයේ ලේකම් මෝඩ මී හරකෙක්… බිල්ලාඩන් වගේ හැංගිලා එක පාරට වීඩියෝ දානවා..

Shiran Viraj
Translate »