ඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව දේවානන්ද සුර මන්ත්‍රීවරයාගෙන් අනාවරණයක් Local Newsඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව...Shiran Viraj2026-03-022026-03-020
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව විමර්ශන අරඹන ලෙස නීතිපතිගෙන් CIDයට නියෝග Newsපාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව...Shiran Viraj2026-03-012026-03-010
ජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් පවසයි Local Newsජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන්...Shiran Viraj2026-02-132026-02-130
මන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත් දිය යුතු බව මරික්කාර් පවසයි Local Newsමන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත්...Shiran Viraj2026-02-12
ගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති වැඩසටහන දියත් කරන බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි Local Newsගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති...Shiran Viraj2026-02-12
ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි Local Newsලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින්...Shiran Viraj2026-02-12
ජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු කරන බව හෙළි වෙයි Local Newsජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු...Shiran Viraj2026-02-12
මහින්ද අගමැතිධූරය හෝ විපක්ෂනායක ධූරය ඉල්ලයි: නැත්නම් මහින්ද – මෛත්‍රී එක්වීමේ සාකච්ඡා නෑShiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230198 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ(22) පැවති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී විශේෂ තීරණයකට එළඹ තිබේ. ඒ අනුව අගමැති ධුරය හෝ විපක්ෂ... Read more
"භය නැති නායකයෙකු නොවේ.. ලැජ්ජා නැති නායකයෙක්"Shiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230220 බැංකු මංකොල්ලයක් සිදු කර ඇති නායකයන් කිව යුත්තේ භය නැති නායකයෙකු ලෙස නොව ලජ්ජා නැති නායකයෙක් ලෙස බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. අද (23) පැලවත්ත... Read more
ඡන්දය නොපැවැත්වීමේ වගකීම මහින්ද ආණ්‌ඩුවට භාර කරයිShiran Viraj2017-11-23 by Shiran Viraj2017-11-230191 පළාත් පාලන වැනි ඉතා කුඩා මැතිවරණයක් පැවැත්වීමේ නොහැකියාව සම්බන්ධයෙන් වගකීම ආණ්‌ඩුව විසින් භාරගත යුතු බව හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්‌ත්‍රික් එජනිස මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.... Read more
බැඳුම්කර කොමිසමෙන් හරස් ප‍්‍රශ්න අසන්නට නියෝජ්‍ය ඇමති අවසර පතයිShiran Viraj2017-11-22 by Shiran Viraj2017-11-220220 බැඳුම්කර කොමිසමෙන් හරස් ප‍්‍රශ්න ඇසීමට තමන්ට අවස්ථාවක් ලබා දීමට මැදිහත් වන්නැයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා. ඒ, අද පාර්ලිමේන්තුවෙදි වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් මතු... Read more
ජනාධිපති එළැඹෙන 28 වැනි දා කොරියාවටShiran Viraj2017-11-22 by Shiran Viraj2017-11-220200 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එළැඹෙන 28 වැනිදා දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිත ව තිබේ. කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්ගේ ඇරයුමකට අනුව අදාළ සංචාරය සිදු කරන... Read more
ජනපති එන්න පෙර පරික්ෂා කරන විට 'බත්තරමුල්ලේ සුඛෝපභෝගී නිවසකින්' ආයුධ හමුවේShiran Viraj2017-11-21 by Shiran Viraj2017-11-210197 බෝම්බ, ජීව උණ්ඩ තොගයක් සහ ගජමුතු සමග පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (20) බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන... Read more
අකිල මොන්ටිසෝරියේ කොලිටි එක උස්සන්න යයිShiran Viraj2017-11-21 by Shiran Viraj2017-11-210265 පෙර පාසැල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යංශය, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල... Read more
සුජීව සේනසිංහ අර්ජුන් මහේන්ද්‍රන්ට සහ ඇලෝසියස්ට ඇමතූ හේතුව හෙළි කරයිShiran Viraj2017-11-21 by Shiran Viraj2017-11-210275 තමන් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට සහ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට දුරකතන ඇමතුම් ලබාදුන්නේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට බව රාජ්‍ය අමාත්‍ය... Read more
“මහින්ද,මෛත්‍රී එක්වනවාමයි “- රජයේ ප්‍රබල ඇමතිවරයෙක් කියයිShiran Viraj2017-11-21 by Shiran Viraj2017-11-210174 පළාත් පාලන මැතිවරණය සදහා නාමයෝජනා කැඳවිමේ දැනුම්දිම සිදුවන ලබන 27 වැනි දාට පෙර ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ද විපකෂය එකට එක් වී ඡන්දයට ඉදිරිපත්... Read more
ගෝඨාභය රාජපක්ෂ ඇතුලට ? දේශපාලනය උණුසුම් කරවන ප්‍රවෘත්තියක් ලගදීම .!Shiran Viraj2017-11-21 by Shiran Viraj2017-11-210244 හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ලගදීම අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වෙනවා. ඩී. ඒ. රාජපක්ෂ පිළිරුව හා කෞතුකාගාරය ඉදිකිරීම , ශ්‍රි ලංකා ඉඩම් ගොඩකිරීමේ... Read more