ඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව දේවානන්ද සුර මන්ත්‍රීවරයාගෙන් අනාවරණයක් Local Newsඉන්ධන හිඟයක් ඇති බව පවසමින් ජනතාව නොමඟ යවන කණ්ඩායම් පිළිබඳව...Shiran Viraj2026-03-022026-03-020
පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව විමර්ශන අරඹන ලෙස නීතිපතිගෙන් CIDයට නියෝග Newsපාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නම් කළ පුද්ගලයන්ට එරෙහිව...Shiran Viraj2026-03-012026-03-010
ජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන් පවසයි Local Newsජනාධිපතිවරයා කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය තහවුරු වී ඇතැයි මන්ත්‍රී ලාල් ප්‍රේමනාන්...Shiran Viraj2026-02-132026-02-130
මන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත් දිය යුතු බව මරික්කාර් පවසයි Local Newsමන්ත්‍රී අතුකෝරල ඝාතකයන්ට දුන් දඬුවම පාර්ලිමේන්තුව ගිනිතැබීමට තැත් කළ අයටත්...Shiran Viraj2026-02-12
ගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති වැඩසටහන දියත් කරන බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි Local Newsගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති...Shiran Viraj2026-02-12
ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි Local Newsලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන රජයේ නීති අභියෝගයට ලක් කරමින්...Shiran Viraj2026-02-12
ජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු කරන බව හෙළි වෙයි Local Newsජනාධිපති උපදේශකයින් රැසක් වැටුප් නොලබන ‘ගරු සේවා’ පදනම මත කටයුතු...Shiran Viraj2026-02-12
ජනතාව වෙනුවෙන් සංවර්ධනය ඉදිරියටම ක්‍රියාත්මක කරන්න-ජනපතිගෙන් උපදෙස්Shiran Viraj2018-02-16 by Shiran Viraj2018-02-160213 රට තුළ කි‍්‍රයාත්මක සංවර්ධන වැඩපිළිවෙළේ කිසිදු පසුබෑමක් ඇතිවීමට ඉඩ නොතබා ඒ වෙනුවෙන් අමාත්‍යාංශ සහ ආයතනික මට්ටමින් කි‍්‍රයාත්මක වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට කි‍්‍රයාත්මක කරන ලෙස ජනාධිපතිවරයා අමාත්‍යාංශ... Read more
වෙන වෙනම ආණ්ඩු පිහිටුවන්න යන ගමනට 'චමල් සහ දිනේෂ්ගේ' නම් කියමින් දුන් විසඳුමShiran Viraj2018-02-14 by Shiran Viraj2018-02-140200 නව ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මේ වනවිට වෙන වෙනම සැලසුම් සකස් කරමින් සිටින බව වාර්තා වනවා. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයාට... Read more
ඡන්දෙන් පස්සේ පළමු වරට කැබිනට්ටුව රැස්වෙයි (UPDATE)Shiran Viraj2018-02-14 by Shiran Viraj2018-02-140207 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු කැබිනට් මණ්ඩලය අද (14) පළමු වරට රැස්වුණා. ඒ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. පෙරවරු 09.30ට පමණ කැබිනට් රැස්වීම ආරම්භ... Read more
"අපි තනිවම ආණ්ඩුවක් ගොඩනගනවා – අපෙන් ගිය අය ගන්නේ නෑ" – චමල්Shiran Viraj2018-02-14 by Shiran Viraj2018-02-140201 වසර දෙකක් කල් ගන්නේ නැතිව ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනක පවත්වා ජනතා කැමැත්තට ගරු කරන්නට මේ ආණ්ඩුව කටයුතු කළ යුතු බව හිටපු කථානායක චමල්... Read more
පාර්ලිමේන්තුව විසුරුවනවට අකමැති විශේෂ හේතුවක් මෙන්නShiran Viraj2018-02-14 by Shiran Viraj2018-02-140214 පාර්ලිමේන්තුව අතරමග විසුරුවා නොහැර වසර 05 ක කාලය අඛණ්ඩව පවත්වාගෙන යාමට පසුපෙළ මන්තී‍්‍රවරුන් උත්සහ දරමින් සිටින බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. වසර 05කට පෙර... Read more
දැනෙන වෙනසක්": අවසන් තීරණය අදShiran Viraj2018-02-14 by Shiran Viraj2018-02-140200 පළාත් පාලන මැතිවරණයෙන් පසුව උද්ගත වී තිබෙන වාතාවරණය පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස අද (පෙබරවාරි 14) පැවැත්වෙන කැබිනට් රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් හමුවීමට... Read more
ඒකාබද්ධ විපක්ෂය රැස්වී මහින්දට දුන් බලයShiran Viraj2018-02-14 by Shiran Viraj2018-02-140179 ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමක් ඊයේ (13) රාති‍්‍රයේ පැවැත්වුණා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද මෙම සාකච්ඡාවට එක්වී තිබෙනවා.... Read more
ජවිපෙ නිහඬව ඉන්න තීරණය කරයිShiran Viraj2018-02-13 by Shiran Viraj2018-02-130240 කිසියම් කණ්ඩායමකට සියයට 50ක සභික ධූර සංඛ්‍යාවක් නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ජනතා විමුක්ති පෙරමුණේ හැසිරීමද ප‍්‍රබල බලපෑමක් ඇති කරනු ඇතැයි විචාරකයන් පවසනවා. කෙසේවෙතත්... Read more
රටත් ජනතාවත් වෙනුවෙන් ගෞරවනීය දේශපාලන මෙහෙවරක නිරතවීමට හැකි වේවාShiran Viraj2018-02-13 by Shiran Viraj2018-02-130267 රටත් ජනතාවත් වෙනුවෙන් ගෞරවනීය දේශපාලන මෙහෙවරක නිරතවීමට හැකි වේවා යැයි කතානායක කරූ ජයසූරිය මහතා නිදහස් හා සාධාරණ මැතිවරණයක් උදෙසා කැපවූ සැම පැසසුමට ලක්කරමින් කියා සිටියි.... Read more
රජය පවත්වාගෙන යාම ගැන එජාපයේ තීරණය මෙන්නShiran Viraj2018-02-13 by Shiran Viraj2018-02-130175 රජය ඉදිරි වසර දෙකහමාරක කාලය තුළ ඉදිරියට ගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තිරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතා පැවසීය. කෙසේ... Read more