තෙකොන් ත්රිපෝලී සිනමා තරගාවලිය: ශඩාබ් ඛාන්ගේ විශිෂ්ට ශතකයෙන් පාකිස්ථානය කඩුලු 1ක තියුණු ජයක් ලබා අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි Newsතෙකොන් ත්රිපෝලී සිනමා තරගාවලිය: ශඩාබ් ඛාන්ගේ විශිෂ්ට ශතකයෙන් පාකිස්ථානය කඩුලු...Shiran Viraj2026-10-272026-10-270
හැරී කේන් වසර 25කට පසු බැලෝන් ඩි ඕර් (Ballon d’Or) සම්මානය දිනූ පළමු ඉංග්රීසි ජාතික ක්රීඩකයා බවට පත්වෙයි Newsහැරී කේන් වසර 25කට පසු බැලෝන් ඩි ඕර් (Ballon d’Or)...Shiran Viraj2026-10-272026-10-270
‘බග්ස් බනී’ සහ ‘ඩැෆී ඩක්’ සඳහා හඬ කැවූ සම්මානනීය හඬ නළු එරික් බවුසා අභාවප්රාප්ත වෙයි International News‘බග්ස් බනී’ සහ ‘ඩැෆී ඩක්’ සඳහා හඬ කැවූ සම්මානනීය හඬ...Shiran Viraj2026-10-272026-10-270
2026 වසරේ මුල් මාස නවය තුළ ශ්රී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 13.6 දක්වා ඉහළට Business2026 වසරේ මුල් මාස නවය තුළ ශ්රී ලංකාවේ අපනයන ආදායම...Shiran Viraj2026-10-27
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ඇතුළු රජයේ නව ආරක්ෂක පනත් පිළිබඳව විපක්ෂ නායකවරයා විදේශීය රාජ්යතාන්ත්රිකයන් දැනුවත් කරයි Newsසංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ඇතුළු රජයේ නව ආරක්ෂක පනත්...Shiran Viraj2026-10-27
අධික වර්ෂාව හමුවේ ජලාශ රැසක වාන්දොරටු විවෘත කෙරේ: ප්රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් Local Newsඅධික වර්ෂාව හමුවේ ජලාශ රැසක වාන්දොරටු විවෘත කෙරේ: ප්රදේශ කිහිපයක...Shiran Viraj2026-10-27
‘ආර්නැබ්’ චක්රවාතයේ බලපෑමෙන් ප්රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි සහ තද සුළං Local News‘ආර්නැබ්’ චක්රවාතයේ බලපෑමෙන් ප්රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි...Shiran Viraj2026-10-27
උපුල් තරංග ශතකයක් ගත්තත් මැද පෙළ ඇදවැටී ලංකාව අප්රිකාවට පරදීShiran Viraj2017-02-08 by Shiran Viraj2017-02-080289 සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්රිකා කණ්ඩායම අතර පැවැති සිවුවැනි එක්දින තරගයද ලකුණු 40කින් ජයග්රහණය කිරීමට සත්කාරක දකුණු අප්රිකා කණ්ඩායම සමත්විය. නිව්ලෑන්ඩ්ස් පිටියේ... Read more
20/20 ඉතිහාසයේ පළමු ත්රිත්ව (300) ශතකය ඉන්දියාවෙන්Shiran Viraj2017-02-08 by Shiran Viraj2017-02-080309 පන්දුවාර 20/20 ක්රිකට් තරග ඉතිහාසයේ පළමු ත්රිත්ව ශතකය වාර්තා කිරීමට ඉන්දිය යොවුන් ක්රීඩකයෙකු සමත්ව සිටීයි. විදෙස් වාර්තා පවසන්නේ, 21 හැවිරිදි වියේ පසුවන මොහිත් අල්වාත් (Mohit Ahlawat)... Read more
නරියකු යතුරුපැදියේ හැපී කොස්තාපල් මරුටShiran Viraj2017-02-07 by Shiran Viraj2017-02-070330 බිබිල කරාඩුගල පොලිසියේ බුද්ධි අංශයේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයකු යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඊයේ (06දා) මියගිය බව පොලිසිය... Read more
ශ්රී ලංකා – චීන මිතුදමට 60 පනීShiran Viraj2017-02-07 by Shiran Viraj2017-02-070341 චීනය සහ ශ්රී ලංකාව අතර රාජ්ය තාන්ත්රික සබඳතා ස්ථාපනය වී අදට වසර 60ක් සපිරෙයි. ඒ වෙනුවෙන්, දෙරටේ ජනාධිපතිවරු අද අන්යොන්ය වශයෙන් සුබ පැතුම් පණිවුඩ නිකුත්... Read more
සයිටම් වහනතුරු අපි ඉගෙනීම නවතමු – වෛද්ය පීඨ 8 ක සිසුන් දන්වලාShiran Viraj2017-02-07 by Shiran Viraj2017-02-070352 මාළඹේ ප්රද්ගලික විශ්ව විද්යාලය SAITM සඳහා පසුගියදා අධිකරණය ලබාදුන් තීන්දුවට විරෝධතාවය පළ කරමින් ඒකාබද්ධ රජයේ වෛද්ය පීඨ සිසු සංගමය අද කොළඹදී මාධ්ය හමුවකදී අදහස් පළ... Read more
මන්ත්රී විමල් යළිත් රක්ෂිත බන්ධනාගාරයටShiran Viraj2017-02-07 by Shiran Viraj2017-02-070350 රජයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසු වූ පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා ලබන 20 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ, හිටපු මන්ත්රීවරයා කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න... Read more
ඊයේ මධ්යම රාත්රියේ සිට නාඩු 70යි-සම්බා 80යිShiran Viraj2017-02-07 by Shiran Viraj2017-02-070317 සහල් සඳහා ඊයේ (6දා) මධ්යම රාත්රියේ සිට බල පැවැත්වෙන පරිදි පාලන මිලක් නියම කර තිබේ. ඒ අනුව නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 70ක්ද, සම්බා සහල්... Read more
සයිටම් වසා දැමීමට පාදෙනිය නවීන් සමග අනුර කුමාර එක්වේShiran Viraj2017-02-07 by Shiran Viraj2017-02-070374 ගැටළුකාරී සයිටම් ආයතනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් වෛද්ය අනුරුද්ධ පාදෙණිය, වෛද්ය නවීන් සොයිසා ඇතුළු වෛද්යවරුන් පිරිසක් හා ජවිපෙ අතර... Read more