තෙකොන් ත්රිපෝලී සිනමා තරගාවලිය: ශඩාබ් ඛාන්ගේ විශිෂ්ට ශතකයෙන් පාකිස්ථානය කඩුලු 1ක තියුණු ජයක් ලබා අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි Newsතෙකොන් ත්රිපෝලී සිනමා තරගාවලිය: ශඩාබ් ඛාන්ගේ විශිෂ්ට ශතකයෙන් පාකිස්ථානය කඩුලු...Shiran Viraj2026-10-272026-10-270
හැරී කේන් වසර 25කට පසු බැලෝන් ඩි ඕර් (Ballon d’Or) සම්මානය දිනූ පළමු ඉංග්රීසි ජාතික ක්රීඩකයා බවට පත්වෙයි Newsහැරී කේන් වසර 25කට පසු බැලෝන් ඩි ඕර් (Ballon d’Or)...Shiran Viraj2026-10-272026-10-270
‘බග්ස් බනී’ සහ ‘ඩැෆී ඩක්’ සඳහා හඬ කැවූ සම්මානනීය හඬ නළු එරික් බවුසා අභාවප්රාප්ත වෙයි International News‘බග්ස් බනී’ සහ ‘ඩැෆී ඩක්’ සඳහා හඬ කැවූ සම්මානනීය හඬ...Shiran Viraj2026-10-272026-10-270
2026 වසරේ මුල් මාස නවය තුළ ශ්රී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 13.6 දක්වා ඉහළට Business2026 වසරේ මුල් මාස නවය තුළ ශ්රී ලංකාවේ අපනයන ආදායම...Shiran Viraj2026-10-27
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ඇතුළු රජයේ නව ආරක්ෂක පනත් පිළිබඳව විපක්ෂ නායකවරයා විදේශීය රාජ්යතාන්ත්රිකයන් දැනුවත් කරයි Newsසංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ඇතුළු රජයේ නව ආරක්ෂක පනත්...Shiran Viraj2026-10-27
අධික වර්ෂාව හමුවේ ජලාශ රැසක වාන්දොරටු විවෘත කෙරේ: ප්රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් Local Newsඅධික වර්ෂාව හමුවේ ජලාශ රැසක වාන්දොරටු විවෘත කෙරේ: ප්රදේශ කිහිපයක...Shiran Viraj2026-10-27
‘ආර්නැබ්’ චක්රවාතයේ බලපෑමෙන් ප්රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි සහ තද සුළං Local News‘ආර්නැබ්’ චක්රවාතයේ බලපෑමෙන් ප්රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි...Shiran Viraj2026-10-27
රත්නපුර, කිරිබත්ගල රක්ෂිතයේ ගින්නකින් අක්කර 10කට හානිShiran Viraj2017-02-09 by Shiran Viraj2017-02-090261 රත්නපුර, නිවිතිගල, කිරිබත්ගල රක්ෂිතයේ ගින්නක් හට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ පෙරවරුවේ හටගත් ගින්න තවදුරටත් ව්යාප්ත වෙමින් පවතින බව ය. මේ වන විට ඉන්... Read more
දිවයින පුරා රෝහල්වල හෙද – හෙදියන් 3000කගේ හිඟයක්Shiran Viraj2017-02-09 by Shiran Viraj2017-02-090262 දිවයින පුරා රෝහල්වල හෙද – හෙදියන් 3000කගේ පමණ හිඟයක් පවතින බව සෞඛ්ය අමාත්යාංශය සඳහන් කළේ ය. වැඩබලන සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය ජයසුන්දර බණ්ඩාර මහතා... Read more
ධුරයට සමුදී විනෝදෙන් ඉන්න ඔබාමාShiran Viraj2017-02-09 by Shiran Viraj2017-02-090276 ජනපති ධුරයට සමුදීමෙන් පසු, වර්ජීන් දූපත්වල නිවාඩුවක් ගත කිරීමට ගිය බැරැක් ඔබාමා ‘කයිට් සර්ෆින්’ හෙවත් සරුංගලයක් ආධාරයෙන් කරන මූදු රළ මත ලිස්සා යෑමේ ක්රීඩාවට එක්වෙමින්... Read more
නම් කරපු කන්ඩායම මාරු කරයි සභාපති ධුරයෙන් සනත් ඉල්ලා අස්වේයිShiran Viraj2017-02-09 by Shiran Viraj2017-02-090291 සනත් ජයසූරිය ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි. දකුණු අප්රිකාවේ සිට අද දිනයේ මෙරටට පැමිණීමට නියමිතව ඇති ඔහු... Read more
අමෙරිකාව අවුලෙන් අවුලට ඇද දැමූ ට්රම්ප්ගේ වීසා තහනමේ අලුත්ම තත්ත්වයShiran Viraj2017-02-08 by Shiran Viraj2017-02-080324 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පැනවූ සංචාරක වීසා තහනම මේ වන විට අමෙරිකානු දේශපාලනය මතභේදකාරී තත්ත්වයකට ඇද දමා තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය සතියේ ලොව මුස්ලිම් රටවල්... Read more
මහනුවර හෝටලයක පිහිනුම් තටාකයේ ගිලී පුද්ගලයෙක් මරුටShiran Viraj2017-02-08 by Shiran Viraj2017-02-080297 මහනුවර තෙල්දෙණිය දිගන ප්රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයක ගිලී පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු තව ත් අයෙකු සමග පිහිනීමට ගිය අවස්ථාවේදී ඊයේ පස්වරුවේ... Read more
ෂාරුක් ඛාන්ගේ Raees චිත්රපටයට තහනමක්Shiran Viraj2017-02-08 by Shiran Viraj2017-02-080309 සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ නවතම චිත්රපටය වන Raees පාකිස්ථානය තුල ප්රදර්ශනය කිරීම තහනම් කිරීමට පාකිස්ථාන බලධාරීන් තීරණය කර තිබෙනවා. මෙම චිත්රපටය පාකිස්ථානය තුල ප්රදර්ශනය... Read more
AH1N1 රෝගීන් 8 දෙනෙකු බිබිලෙන් හමුවේShiran Viraj2017-02-08 by Shiran Viraj2017-02-080256 AH1N1 රෝගය වැළඳුණු බවට සැක කරන රෝගීන් 30 දෙනෙකු බිබිල මූලික රෝහලේ ප්රතිකාර ලබන බවත් රෝගීන්ගෙන් 8 දෙනෙකුට AH1N1 රෝගය වැළඳුණු බවට තහවුරු වී ඇති බවත්... Read more
සම්බාහනේ Free කරන්නැයි ඉල්ලූ පොලිස් පරීක්ෂකව පොලිසියට භාරදීලාShiran Viraj2017-02-08 by Shiran Viraj2017-02-080340 මීගමුවේ සම්බාහන මධ්යස්ථානයකට අයුතු ලෙස ඇතුළු වී සම්බාහනයක් නොමිලේ ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටි පුත්තලම කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක... Read more
ඩර්ඩන්ස් රෝහලේදී දරුවකු මියයෑමට හේතු කියන්න ටෙලිෆෝන් එකින් බෙහෙත් කියූ දොස්තර නෝනා උසාවි ඇවිත්Shiran Viraj2017-02-08 by Shiran Viraj2017-02-080370 කොල්ලුපිටිය ඩර්ඩන්ස් රෝහලේදී අවුරුදු දෙකහමාරක පිරිමි දරුවකු සැකසහිත ලෙස මියයෑම සම්බන්ධයෙන් ඊයේ අධිකරණයේ නඩුවක් විභාග වුණා. එම දරුවා ප්රතිකාර ලැබූ වාට්ටුවේ වෛද්යවරිය පරීක්ෂාවකින් තොරව දුරකථන... Read more