කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
කොටුව පොලිස් ස්ථානාධිපතිට නොතිසිShiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240234 මෑන් පවර් සේවකයන් ස්ථිර සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඉදිරිපිට පවත්වන උද්ඝෝෂණයට එරෙහිව කර ඇති පැමිණිලි සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබඳව කරුණු... Read more
සංක්‍රමණිකයන් 200 ක් මුහුදේ ගිලී මියගිය බවට තොරතුරුShiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240215 ලිබියාවට ඔබ්බෙන් වූ මධ්‍යධරණී මුහුදු තීරයේදී සංක්‍රමණික යාත්‍රා අනතුරට ලක්වීමෙන් නීතිවිරෝධී සංක්‍රමණිකයන් 200 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වනවා. ස්පාඤ්ඤ සහන සංවිධානයක්... Read more
බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේShiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240205 සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. උපුල් තරංගට එහි නායකත්වය හිමිව ඇති අතර කඩුලු රකින ක්‍රීඩක මෙන්ම... Read more
පොළී අනුපාතික ඉහළ නංවන්න මුදල් මණ්ඩලය තීරණය කරයිShiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240227 අද දින ප්‍රකාශයට පත්කරන ලද මුදල් ප්‍රතිපත්ති විවරණයට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පදනම් අංක 25 බැගින් ඉහළ දැමීමට මුදල් මණ්ඩලය තීරණය... Read more
හිටපු ජනපති අද බරපතල වංචා සොයන කොමිසමටShiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240275 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද (24) පෙනී සිටීමට නියමිතයි. ඒ මැතිවරණ දැන්වීම් විකාශන වෙනුවෙන් රූපවාහිනි සංස්ථාවට... Read more
රටවල් 47 ක් ජිනීවාහි දී ශ‍්‍රී ලංකාව සමග සිට ගනියිShiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240263 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඊයේ (24) ඉදිරිපත් වූ යෝජනාව රටවල් වැඩි ගණනක සම දායකත්වයෙන් සම්මත වීම රාජ්‍ය තාන්ත‍්‍රික වශයෙන් ශ‍්‍රී ලංකාව... Read more
අධ්‍යාපනයේ වෙනස්කම් කිහිපයකට අගමැතිගෙන් උපදෙස්Shiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240248 අධ්‍යාපන කේෂ්ත‍්‍රයේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට තමන් උපදෙස් ලබා දුන් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. වසර 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම මෙමගින් අපේක්ෂා... Read more
රජිනි කාන්ත් යාපනයට එනවලුShiran Viraj2017-03-23 by Shiran Viraj2017-03-230300 දමිළ සිනමා නළු රජිනි කාන්ත් ශ‍්‍රී ලංකාවේ සංචාරයක් ආරම්භ කිරීමට සූදානම් වනවා. ද හින්දු පුවත්පත සඳහන් කළේ ඔහු ලබන අපේ‍්‍රල් මස 9 සහ 10 දිනවලදී... Read more
මහින්ද අමෙරිකා යයිShiran Viraj2017-03-23 by Shiran Viraj2017-03-230286 ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ. බෙංගාලබොක්ක අවට සාගර කටයුතු පිළිබඳ විද්‍යාත්මක ඇගයීමක් සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන්... Read more
ඔබත් විවාහවෙලා තවම දරුඵල නැතුව ලතවෙනවාද ඉක්මණින්ම ගැබ් ගන්නනම් මෙන්න මේදේ කරන්නShiran Viraj2017-03-23 by Shiran Viraj2017-03-230268 ඔබත් විවාහවෙලා තවම දරුඵල නැතුව ලතවෙනවාද ඉක්මණින්ම ගැබ් ගන්නනම් මෙන්න මේදේ කරන්න මෙහෙමයි මවක් වෙන්න බැරිව ලතවෙන කෙනෙක්ට මේය ඔබට ඉතාම වැදගත් දෙයක් වේවි…... Read more