කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ‍්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ‍්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
ශ‍්‍රී ලංකාව අසලදී විදෙස් නැවක් ගිනි ගනියි – නාවික හමුදාව ගින්න නිවයිShiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050198 පැනමා ධජය යටතේ යාත‍්‍රා කරමින් තිබූ ඩැනීලා නම් වූ බහාලූම් නෞකාවක ගින්නක් හට ගෙන තිබෙනවා. ඒ කොළඹ වරායේ සිට මුහුදු සැතපුම් 33ක් පමණ වූ දුරකදීයි.... Read more
බංග්ලාදේශයට එරෙහිව ශ‍්‍රී ලංකාවට වාර්තාගත ජයක්Shiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050203 සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 06ක විශිෂ්ඨ ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ ප‍්‍රථමයට පන්දුවට... Read more
දිනක්ෂිව පුදුම කළේ විශේෂ කෙනෙක්ද?Shiran Viraj2017-03-31 by Shiran Viraj2017-03-310210 දිනක්‍ෂි ගොඩක් කාර්යබහුලයි වගේ? ඔව්. ‘කවුරුන්ද නුඹ මගේ’ ටෙලි නාට්‍යය මේ දවස්වල විකාශය වෙනවා. ඊට අමතරව තවත් ටෙලි නාට්‍ය දෙක තුනකම වැඩ. වැඩ වැඩිපුර ලැබෙනවද?... Read more
ජනප්‍රිය ගායකයෙක් එක්ක සැන්ඩෝ හැරිස් අලුත් වැඩකShiran Viraj2017-03-31 by Shiran Viraj2017-03-310265 සිනමා අධ්‍යක්ෂණයට එකතු වෙන්න යනවා කියලා ආරංචියි? ඔව්. මම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න සූදානමින් ඉන්නේ. ඒ චිත්‍රපටයේ නම “කිංග් ඔෆ් දියවන්නාව”. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ එංගලන්තයේ කෙනෙක්.... Read more
විදෙස් ණය බර දකින කොට දිවි නසා ගන්න සිතෙනවා’ – අගමැතිShiran Viraj2017-03-31 by Shiran Viraj2017-03-310252 ඩොලර් කෝටි 3600ක විදේශ ණය බරක් රට හමුවේ තිබෙන බවද මේ ණය කන්දරාව දුටු සාමාන්‍ය අයෙක්ට දිවි නසා ගැනීමට වුවත් සිතෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ... Read more
අවුරුද්දට සීනි මිල ඉහළ යයිද ?Shiran Viraj2017-03-31 by Shiran Viraj2017-03-310231 ඉදිරි දින කිහිපය තුළදී තවදුරටත් සීනිවල මිල ගණන් ඉහළ යා හැකි බව සීනි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. දැනට වෙළඳපොලෙහි සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 100 ත්,... Read more
කුඩු වෙළදාමේ යෙදුනු භික්‍ෂුවක් අත්අඩංගුවේ..Shiran Viraj2017-03-31 by Shiran Viraj2017-03-310214 මත්කුඩු වෙළදාමේ යෙදුනු බෞද්ධ භික්‍ෂුවක් අතුළු තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර පොලීසිය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝටර් රථයකින් මත්කුඩු ගෙනයමින් සිටියදීය.... Read more
විරෝධතා ආවත් ජල ගාස්තු වැඩි කරන බව ඇමති හකීම් කියයිShiran Viraj2017-03-31 by Shiran Viraj2017-03-310242 කුමන විරෝධතා එල්ල වුවද ජල ගාස්තුව වැඩි කිරීමට සිදු වන බව විෂයභාර අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා. බදුල්ලේ ඊයේ (31) පස්වරුවේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන්... Read more
කෝටියක හෙරොයින් කටුනායක ගුවන් යානයකින් මතුවෙයිShiran Viraj2017-03-31 by Shiran Viraj2017-03-310262 කටුනායක ගුවන් තොටුපලේ ගුවන් යානයක් තුළ තිබී හෙරොයින් මත්කුඩු කිලෝග‍්‍රෑම් එක හමාරක් සොයාගෙන තිබෙනවා. නෙත් නිවුස් ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ අදාළ ගුවන් යානය මාලදිවයින සිට... Read more
බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු ජනපති අත්අඩංගුවටShiran Viraj2017-03-31 by Shiran Viraj2017-03-310205 දූෂන චෝදනා මත බලයෙන් පහ කෙරුණු දකුණු කොරියානු හිටපු ජනාධිපති පාර්ක් ග්‍යුන් හේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව... Read more