මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු 5ක් ඉල්ලා සිටී: නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගෙන් ඉල්ලීමක් Local Newsමත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු...Shiran Viraj2026-11-112026-11-110
ඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයි International Newsඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයිShiran Viraj2026-11-112026-11-110
යල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා: අල්ලස් කොමිසමට පැමිණිල්ලක් Local Newsයල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට...Shiran Viraj2026-11-112026-11-110
දෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා හැකි බවට පශු සම්පත් නිෂ්පාදකයින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක් Businessදෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා...Shiran Viraj2026-11-11
සිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ තහවුරු කරයි Businessසිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ...Shiran Viraj2026-11-11
කඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම කඩා වැටේ Local Newsකඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම...Shiran Viraj2026-11-10
ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල බවට ප්‍රකාශ කළත් ඉරානයෙන් තදබල ප්‍රතික්ෂේප කිරීමක් International Newsඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල...Shiran Viraj2026-11-10
ජපන් විශේෂඥ කණ්ඩායමේ වාර්තාව ජනපතිට බාරදෙයිShiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240245 මීතොටමුල්ල කසළ කන්ද ඛේදවාචකයට හේතු වූ කරුණු සහ එවැන්නක් යළිත් සිදුවීම වැළැක්වීමට ගත හැකි පියවර නිර්දේශ කිරීම සඳහා පැමිණි ජපාන විශේෂඥ කණ්ඩායම සිය වාර්තාව අද... Read more
ඉන්දික බණ්ඩාරනායක නිකවැරටිය ආසන සංවිධායක ධුරයට පත් කරයිShiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240262 ලංකා නිදහස් පක්ෂයේ නිකවැරටිය ආසන සංවිධායක ධුරයට නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා පත් කර තිබේ. අද (24) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා... Read more
නීතිවිරෝධී දැල් යොදාගෙන ධීවර කටයුතු වල නිරත වූ 3ක් අල්ලයිShiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240247 නීතිවිරෝධී දැල් භාවිත කරමින් ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් තිදෙනෙකු නිලාවේලි පරවි දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. නැගෙනහිර නාවික විධානයට අනුයුත්ත නාවිකයින් පිරිසක්... Read more
පුබුදුගේ පෙම්වතිය NSBM එකේ අවුරුදු කුමාරිය වුන හැටි – PhotoShiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240276 NSBM ආයතනයේ වාර්ෂික අවුරුදු උත්සවයේ මෙවර අවුරුදු කුමරිය වූ මාෂි සිරිවර්ධන පිළිබදව මේ වන විට ෆේස්බුක් සමාජජාල තුල දැඩි කතාබහට ලක්වනවා. ඇය නවක සිනමා නලූ... Read more
පානදුරේ බේකරියක ගින්නක්Shiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240219 පානදුර – හොරණ මාර්ගයේ සුමංගල විද්‍යාලය ඉදිරිපිට පිහිටි බේකරියක අද අලුයම ගින්නක් හටගෙන තිබෙනවා. මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ 02 ක් යොදාගනිමින්... Read more
අධික රස්නය නිසා සමේ රෝග, අක්ෂි රෝග පැතිරීමේ අවදානමක්Shiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240297 මේ දිනවල රට පුරා පවතින අධික අව් රශ්මිය හා රස්නය හේතුවෙන් සමේ රෝග මෙන්ම අක්ෂි රෝග ඇතිවීමේ අවදානමක් ඇතැයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය... Read more
විමල්ට තවත් පැමිණිල්ලක් ගොනුවෙයිShiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240223 විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු 7දෙනෙකුට විරුද්ධව පැමිණිල්ලක් ගොනු කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර අද (24) නියෝග කළා. ඒ 2016 පෙබරවාරි 06 වන දා... Read more
මීතොටමුල්ලේ පීඩාවට පත් ජනතාව මරික්කාර් සමග අරලියගහ මැදුරටShiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240230 මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් පීඩාවට පත් වූ , දේපල පූර්ණ හානි, අර්ධ හානි, අවදානමට ලක්විය හැකි සහ කුලී නිවාස වල ජනතාව 150 ක අධික... Read more
සමන්තභද්‍රට එරෙහිව පියවර නොගත්තොත් විහාර වටලනවා- සමාජජාලයෙන් රතු එළියක්!Shiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240286 මහානායක හිමිවරුන් කල යුත්තේ සමන්තබද්‍රලාගෙන් සාසනය රැකීම බවත් එසේ නොමැතිනම් උන්වහන්සේලා වැඩවසන විහාර වටලන බවත් මේ වන විට සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් ව්‍යාප්ත වෙමින් පවතිනවා.... Read more
කසළ ගැටළුව විසඳිය හැකි ගැටළුවක්Shiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240312 කසළ ප්රශ්නය විසඳීම සඳහා දේශපාලන, සමාජ, පුද්ගල සහ ජනමාධ්‍ය වගකීම් නිසි ලෙස ඉටු කළ යුතු බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා පවසයි. ඔහු පෙන්වා... Read more