කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ‍්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ‍්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
සතුටුයි! මගේ ජීවිතේ හොඳම සංචාරයක්Shiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260276 බංග්ලාදේශ කණ්ඩායම ඉකුත්දා ශී‍්‍ර ලංකාවේ සිදුකළ සංචාරය පුහුණුකරුවෙකු ලෙස තමාගේ ජීවිතයේ හොදම සංචාරයන්ගෙන් එකක් බව බංග්ලාදේශ කි‍්‍රකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා. තරගාවලියේදී තම කණ්ඩායම දැක්වූ... Read more
"කසාද නොබැඳ එක වහලක් යට ඉන්න මම කැමතියි"- ආශාවරී කියන අලුත්ම කතාවShiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260272 කසාද බඳින්නෙ නැතිව එක වහලක් යට ජීවත් වීම ගැන කවුරු මොනවා කිව්වත් එය මේ සමාජයේ අපිට ඕනෑ තරම් දකින්න ලැබෙන දෙයක්. Living together ගැන, මේ... Read more
ට්‍රම්ප්ගෙන් තවත් යෝජනාවලියක්Shiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260238 මෙක්සිකෝව සහ අමෙරිකාව අතර දේශසීමාවේ ඉදි කිරීමට නියමිත තාප්පය සඳහා අරමුදල් උපයාගැනීමට අදාළ යෝජනාවලිය මෙම සතියේදී ඉදිරිපත් කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. එළඹෙන... Read more
කොදෙව්වන් පරදා පකිස්ථානුවන් කඩුලු 7 ක ජයක්Shiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260253 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් කඩුලු 07ක ජයක් හිමි කරගැනීමට පකිස්ථානු කණ්ඩායම සමත්ව තිබේ. තරඟයේ කාසියේ වාසිය දිනූ පාකිස්ථානු කණ්ඩායම... Read more
සීතල නුවරඑළියේ කාලගුණය වෙනස් වෙයිShiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260281 දිවයිනට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණ තත්වය හේතුවෙන් නුවරඑළිය ආශ්‍රිතවද මේ වනවිට දැඩි උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා. ඒ අනුව ඊයේ පස්වරුව වන විට නුවරඑළියේ උෂ්ණත්වය... Read more
වර්ෂාව අඩු වීමෙන් වගාවන්ට බාධාShiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260297 පවතින අඩු වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වගා කිරීම් කටයුතු සීමා කිරීමට සිදුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි ජල කළමනාකරණ අධ්‍යක්ෂ වසන්ත බණ්ඩාර පලුගස්වැව... Read more
පෞද්ගලික අධ්‍යාපන ආයතනවල උවමනාව කිරිඇල්ල කියයිShiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260232 පෞද්ගලික උසස් අධ්‍යපන ආයතනවල අවශ්‍යතාව වත්මන් ආණ්ඩුව පිළිගන්නා බව විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. පසුගිය රජයේ ප්‍රතිපත්තිය ද එය වූ බව... Read more
එක් අයෙකුට මරු කැඳවමින් මාතරදී යතුරුපැදියක් ගිලන් රථයක ගැටුණු හැටි (CCTV දර්ශන)Shiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260258 පසුගියදා මාතර ගොඩගම ප්‍රදේශයේ සිදුවූ යතුරු පැදියක් ගිලන් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් යතුරුපැදිය පැදවූ පුද්ගලයා මියගියා. බරපතල තුවාල ලැබූ යතුරුපැදියේ පසුපස ගමන්කළ පුද්ගලයා මේ වනවිට... Read more
සිරිකොතින් මාව අයින් කළාට ගණන් ගන්නෑ – නිදහස් පක්ෂෙට වෙන්නේ කුණු කන්දට වුණ දේShiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260213 ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ධුරවලින් තමන් ඉවත් කිරීම පිළිබද කණගාටු වන බව ආසන සංවිධායක ධුර අහිමි වූ හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් හා පාර්ලිමේන්තු... Read more
ආණ්ඩුවට එරෙහිව විග්නේෂ්වරන් සමග හකීම් සහ බදියුදීනුත් එක්වෙතිShiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260241 ආණ්ඩුවට විරෝධය පළ කරමින් උතුරු නැගෙනහිර ජනතාව නියෝජනය කරන සුළු පක්‍ෂ සියල්ල එක්ව හෙට දිනයේ පැවැත්වෙන හර්තාලයට සියල්ලන්ගේම සහාය හිමිව ඇති බව දෙමළ මහජන සභාව... Read more