28.4 C
Colombo
2026-08-18
mediahumanrights.lk
Local NewsNewsPolitical

ගීතාගේ 37 අවුරුදද්දක විවාහයත් දෙදරයි – ඇය කියූ සංවේදී කතාව මෙන්න

ඉකුත් දා ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධූරය අහිමි වුණා.
ඒ ගීතා කුමාරසිංහ මහත්මියගේ ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් අභියාචනාධිකරණයෙන් දුන් තීන්දුවකට අනුවයි.
අදාළ තීන්දුව ලැබීමට සතියකට පෙර ඇය පුවත්පත් සාකච්ඡාවක් හමුවේ කියා ඇත්තේ මේ හේතූන් නිසා තම විවාහය සම්බන්ධයෙන්ද ප්‍රශ්න ඇතිව තිබෙන බවයි.
“මේ ප්‍රශ්නය නිසා ස්විට්සර්ලන්තේ කෝටි ගාණක දේපොළක් මට නැති වුණා. මම පුරවැසිභාවය අයින් කරගත්තු නිසා ස්විට්සර්ලන්තෙ තිබුණු සියලු අයිතිවාසිකම් අහිමි වුණා. මේ ප්‍රශ්නය නිසා මගේ විවාහය දෙදරුම් කෑවා. මගේ සැමියා මේ ප්‍රශ්නය නිසා සෑහෙන්න උරණවෙලා මට දොස් කිව්වා. අපි විවාහ වෙලා අවුරුදු තිස්හතක් විතර වෙනවා. ඒ තිස්හත් අවුරුද්දක විවාහයේ බැම්ම කඩාගත්තා මේ ප්‍රශ්නය නිසා. මෙච්චරකල් මම මේ ප්‍රශ්නය හිතේ හංගගෙන හිටියේ. මේ ප්‍රශ්නය නිසා මට මානසිකවත් සෑහෙන්න පීඩනයක් ඇතිවුණා. මේ සියල්ල මම දරාගත්තා.
උපුටා ගැනීමකි.
(under the courtesy of adaderana news web)

Related posts

යුද පීඩිතයන්ට සාධාරණයක් ඉටු නොවුන බව ආණ්ඩුව පිළිගනී

Shiran Viraj

සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශක්තිමත් කිරීමට පියවර ගන්නවා – අගමැති

Shiran Viraj

තවුහිද් ජමාද් ගෝටාභයගේ වැඩක්..එහි සාමාජිකයන්ට ඔහු පඩි ගෙවුවා- රාජිත

Shiran Viraj
Translate »