මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු 5ක් ඉල්ලා සිටී: නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගෙන් ඉල්ලීමක් Local Newsමත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සර්ව ආගමික නායකයන්ගෙන් මිනිත්තු...Shiran Viraj2026-11-112026-11-110
ඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයි International Newsඉරාන තර්ජන හමුවේ එක්සත් ජනපද හමුදාව ආරක්ෂක පියවරයන් දැඩි කරයිShiran Viraj2026-11-112026-11-110
යල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා: අල්ලස් කොමිසමට පැමිණිල්ලක් Local Newsයල්පැනගිය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට...Shiran Viraj2026-11-112026-11-110
දෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා හැකි බවට පශු සම්පත් නිෂ්පාදකයින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක් Businessදෙසැම්බර් වන විට බිත්තර මිල රුපියල් 47-50 දක්වා ඉහළ යා...Shiran Viraj2026-11-11
සිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ තහවුරු කරයි Businessසිමෙන්ති මිළ ඉහළ ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි: වෙළඳ...Shiran Viraj2026-11-11
කඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම කඩා වැටේ Local Newsකඩා වැටෙන යටිතල පහසුකම්: අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය මහකුඹුර පාලම...Shiran Viraj2026-11-10
ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල බවට ප්‍රකාශ කළත් ඉරානයෙන් තදබල ප්‍රතික්ෂේප කිරීමක් International Newsඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවසන් බව ට්‍රම්ප් කියයි: ස්ථාවරය ප්‍රබල...Shiran Viraj2026-11-10
අහිංසක කුඩා හිමි නමකට නිකරුණේ පහරදෙයි – ඡායාරූපShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150213 මැර පිරිසකගේ පහර දීමකට ලක් වූ පොළොන්නරුවේ සාමනේර හිමි නමක් ඊයේ (14) දා ප්‍රතිකාර සදහා පොලොන්නරුව මහා රෝහලට ඇතුලත් කොට තිබෙනවා. මෙසේ පහර කෑමට ලක්ව... Read more
දසුනුත් හොරෙන් පෙම් කරනවා…Shiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150246 ò කොහොමද දසුන් මම හොඳින් ò මේ දවස්වල ටී. වී. චැනල් බදුඅරන් කියල චෝදනාවක් තියෙනවා. දැනට මම රඟපාපු මුතුමලී – අයි. ටී. එන්. කවුරුන්ද නුඹ... Read more
මනීෂා සහකරුවෙක් තෝරාගන්න එක ගැන තවම හිතුවේ නැතිලුShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150244 ඒ වගේ ආරාධනා පිළිගන්න මම වයසින් මුහුකුරා ගිහින් නැහැ නමින් ඇය මනීෂා වුවත් හැමෝම ඇයට කියන්නෙ තෙරුණි කියලා. බොහෝ දෙනෙක් ඇයව හඳුනාගත්තේ තෙරුණි නිසාවෙන්. තෙරුණි... Read more
ගීතාගේ මන්ත්‍රීධුරය අතුරු තහනම් නියෝගය දීර්ඝ කරනවාද? තීරණය අදShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150306 ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසිකරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවා පනවා ඇති අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න අද (15) ශ්‍රේෂ්ඨාධිකරණය... Read more
විනය විරෝධිව කටයුතු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවාShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150227 පළාත් සභා මන්ත්‍රීවරුන් විනය විරෝධිව කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.... Read more
යුද්ධයෙන් මියගිය දෙමළ වැසියන් සිහි කරමින් සැමරුම් උත්සවයක්Shiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150243 එළඹෙන 18 වනදා වෙල්ලමුල්ලි වයික්කාල්වලදී යුද්ධයෙන් මියගිය සියලු දෙමළ වැසියන් සිහි කරමින් සැමරුම් උත්සවයක් පැවැත්විමට කටයුතු සූදානම් කර ඇති බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ... Read more
කාන්තාවක් නිල්වලා ගඟට තල්ලු කළ පුද්ගලයෙක් අත්අඩංගුවටShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150299 පසුගිය 06 වැනිදා කුලී ත්‍රිරෝද රථයකින් ගමන් ගත් කාන්තාවකට පහර දී නිල්වලා ගඟට තල්ලු කළ ත්‍රිරෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල කාන්තාව නිල්වලා ගඟට... Read more
දරු මුණුබුරන් 78කගේ ආදරය මැද වාසනාවන්ත ජීවිතයක් ගතකරන දඹුල්ලේ මවක් – VideoShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150327 “කසාද බැන්දේ 1956 දෙසැම්බර් 13. 1958 තමයි මගේ ලොකු දුව හම්බවුණේ” “පැනඩෝල් පෙත්තක්වත් බීපු කාලයක්වත් මතක නෑ. සතුටෙන්ම තමයි හිටියේ” ලොව බිහිවී ඇත්තේ හිරු කිරණින්... Read more
පිලියන්දල වෙඩි ප්‍රහාරයට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය මාෆියාවත් සම්බන්ධයිShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150233 මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා සහභාගි වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් පිරිසකට පිලියන්දල ප්‍රදේශයේදී ඉකුත්දා එල්ලවූ වෙඩි ප්‍රහාරයට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය මාෆියාවේ ද සම්බන්ධයක් ඇත්දැයි පොලිසිය සැක පල... Read more
ලොව පුරා පැතිර යන පරිගණක වෛරසයෙන් ආරක්ෂා වන්න උපදෙස්Shiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150250 ලොව පුරා පැතිර යන පරිගණක වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා පරිගණක පද්ධති යාවත්කාලීන කර ගන්නැයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඉල්ලීමක් කරනවා. එමෙන්ම ඊමේල් ගිණුම් විවෘත කිරීමට... Read more