මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ රෙගුලාසි සහ ආයතනික කාර්යක්ෂමතාව මත මුදල් පද්ධතියේ ශක්තිය රඳා පවතින බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි Newsමුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ රෙගුලාසි සහ ආයතනික කාර්යක්ෂමතාව මත මුදල් පද්ධතියේ...Shiran Viraj2026-10-282026-10-280
ඔක්තෝබර්-නොවැම්බර් උත්සව සමයේ ඉන්දියානු සංචාරකයන්ගේ වැඩිම අවධානය ශ්රී ලංකාවට: සෙවීම් ප්රමාණය 262%කින් ඉහළට Businessඔක්තෝබර්-නොවැම්බර් උත්සව සමයේ ඉන්දියානු සංචාරකයන්ගේ වැඩිම අවධානය ශ්රී ලංකාවට: සෙවීම්...Shiran Viraj2026-10-282026-10-280
පුනර්ජනනීය බලශක්ති සංක්රාන්තිය: යටිතල පහසුකම් සහ මූල්යකරණ හිඟතාවය හමුවේ ජාතික විදුලිබල පද්ධතියට මතුව ඇති අභියෝග Businessපුනර්ජනනීය බලශක්ති සංක්රාන්තිය: යටිතල පහසුකම් සහ මූල්යකරණ හිඟතාවය හමුවේ ජාතික...Shiran Viraj2026-10-282026-10-280
හම්බන්තොට ‘ලෝෆ්ස් ටර්මිනල්ස්’ සමාගමේ අනාගතය වෙනුවෙන් විකල්ප සෙවීමට ලෝෆ්ස් ගෑස් පීඑල්සී පියවර ගනියි Businessහම්බන්තොට ‘ලෝෆ්ස් ටර්මිනල්ස්’ සමාගමේ අනාගතය වෙනුවෙන් විකල්ප සෙවීමට ලෝෆ්ස් ගෑස්...Shiran Viraj2026-10-28
බ්රසීල ජනාධිපති ලූලා වෙත යැවූ සුබපැතුම් පණිවිඩයෙන් ජනාධිපති අනුර කුමාරගේ රාජ්යතාන්ත්රික සහ විධායක රාජ්ය තාන්ත්රික මධ්යස්ථභාවය ප්රශ්න කෙරේ Local Newsබ්රසීල ජනාධිපති ලූලා වෙත යැවූ සුබපැතුම් පණිවිඩයෙන් ජනාධිපති අනුර කුමාරගේ...Shiran Viraj2026-10-28
බ්රවුන්ස් හිල් ඉඩම් නඩුව සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් Local Newsබ්රවුන්ස් හිල් ඉඩම් නඩුව සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට...Shiran Viraj2026-10-28
ඉන්දියානු මුහුදු සීමාවේ අකරතැබ්බයට ලක්වූ ශ්රී ලංකා ධීවර යාත්රා 25කට ඉන්දියානු වෙරළ ආරක්ෂිත කලාපයට ඇතුළුවීමට අනුමැතිය හිමිවෙයි Local Newsඉන්දියානු මුහුදු සීමාවේ අකරතැබ්බයට ලක්වූ ශ්රී ලංකා ධීවර යාත්රා 25කට...Shiran Viraj2026-10-28
කොළරා වසංගතයෙන් යේමනයේ හදිසි තත්ත්වයක්Shiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150297 යේමනයේ සානා අගනුවරට හදිසි තත්ත්වයක් ප්රකාශයට පත්කර තිබෙනවා. ඒ, මේ වනවිට එම ප්රදේශයේ පැතිර යන කොළරා තත්ත්වය හේතුවෙන්. සානා අගනුවර හවුති කැරළිකරුවන් ග්රහණයට ලක්ව ඇති... Read more
ඩේල් ස්ටේන්ට එංගලන්ත සංචාරය අහිමි වෙයිShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150267 දකුණු අප්රිකානු කණ්ඩායමේ තුන් ඉරියව් ක්රීඩකයෙකු වන ඩේල් ස්ටේන්හට එළඹෙන එංගලන්ත සංචාරය අහිමි වී තිබේ. ඔහුගේ උරහිසේ පවතින ආබාධය තවමත් සුව නොවීම හේතුවෙන් ඔහුට මෙම... Read more
හෙරොයින් ජාවාරම්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවටShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150270 හෙරොයින් ජාවාරම්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, රාජගිරිය, වැල්ලම්පිටිය, ගන්දර හා කොම්පඤ්ඤවීදිය යන ප්රදේශවලදීයි. රාජගිරිය බණ්ඩාරනායකපුර ප්රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී හෙරොයින්... Read more
බෙන්තර මුහුදු තීරයේ නෞකාවක ගින්නක් හටගෙන නැහැShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150275 බෙන්තර මුහුදු තීරයේ නෞකාවක් ගිනි ගන්නා අයුරු නිරීක්ෂනය කිරීම වැරදි වටහාගැනීමක් බව නාවික හමුදා වැඩ බලන මාධ්ය ප්රකාශක කොමදෝරු රුවන් ප්රේමවීර සඳහන් කළා. ඔහු කියා... Read more
පරිඝනක වෛරසය ගැන අනතුරු ඇඟවීමක්Shiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150350 රැන්සම්වෙයා ලෙස හැඳින්වෙන පරිඝනක වෛරස් ප්රභේදය හේතුවෙන් අන්තර්ජාල භාවිතය පිළිබඳ සැළකිලිමත් වන ලෙස පරිඝනක හදිසි ප්රතිචාර සංසදය උපදෙස් ලබාදෙනවා. එහි ප්රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන්... Read more
මෝදි සමඟ ලංකාවට ආ ඉන්දීය හෙලිකොප්ටර් යානයක් තවමත් මහනුවරShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150277 ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදිගේ ශ්රී ලංකා සංචාරය හේතුවෙන් මෙරටට පැමිණි ඉන්දීය හෙලිකොප්ටර් යානයක් තවමත් මහනුවර අස්ගිරිය පොලිස් ක්රීඩාංගණයේ නවතා තිබෙනවා. ඊට හේතුව කුමක්දැයි කළ සොයා... Read more
අහිංසක කුඩා හිමි නමකට නිකරුණේ පහරදෙයි – ඡායාරූපShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150209 මැර පිරිසකගේ පහර දීමකට ලක් වූ පොළොන්නරුවේ සාමනේර හිමි නමක් ඊයේ (14) දා ප්රතිකාර සදහා පොලොන්නරුව මහා රෝහලට ඇතුලත් කොට තිබෙනවා. මෙසේ පහර කෑමට ලක්ව... Read more
දසුනුත් හොරෙන් පෙම් කරනවා…Shiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150242 ò කොහොමද දසුන් මම හොඳින් ò මේ දවස්වල ටී. වී. චැනල් බදුඅරන් කියල චෝදනාවක් තියෙනවා. දැනට මම රඟපාපු මුතුමලී – අයි. ටී. එන්. කවුරුන්ද නුඹ... Read more
මනීෂා සහකරුවෙක් තෝරාගන්න එක ගැන තවම හිතුවේ නැතිලුShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150241 ඒ වගේ ආරාධනා පිළිගන්න මම වයසින් මුහුකුරා ගිහින් නැහැ නමින් ඇය මනීෂා වුවත් හැමෝම ඇයට කියන්නෙ තෙරුණි කියලා. බොහෝ දෙනෙක් ඇයව හඳුනාගත්තේ තෙරුණි නිසාවෙන්. තෙරුණි... Read more
ගීතාගේ මන්ත්රීධුරය අතුරු තහනම් නියෝගය දීර්ඝ කරනවාද? තීරණය අදShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150302 ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්රීධුරය අහෝසිකරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව ක්රියාත්මක කිරීම අත්හිටුවා පනවා ඇති අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න අද (15) ශ්රේෂ්ඨාධිකරණය... Read more