තෙකොන් ත්රිපෝලී සිනමා තරගාවලිය: ශඩාබ් ඛාන්ගේ විශිෂ්ට ශතකයෙන් පාකිස්ථානය කඩුලු 1ක තියුණු ජයක් ලබා අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි Newsතෙකොන් ත්රිපෝලී සිනමා තරගාවලිය: ශඩාබ් ඛාන්ගේ විශිෂ්ට ශතකයෙන් පාකිස්ථානය කඩුලු...Shiran Viraj2026-10-272026-10-270
හැරී කේන් වසර 25කට පසු බැලෝන් ඩි ඕර් (Ballon d’Or) සම්මානය දිනූ පළමු ඉංග්රීසි ජාතික ක්රීඩකයා බවට පත්වෙයි Newsහැරී කේන් වසර 25කට පසු බැලෝන් ඩි ඕර් (Ballon d’Or)...Shiran Viraj2026-10-272026-10-270
‘බග්ස් බනී’ සහ ‘ඩැෆී ඩක්’ සඳහා හඬ කැවූ සම්මානනීය හඬ නළු එරික් බවුසා අභාවප්රාප්ත වෙයි International News‘බග්ස් බනී’ සහ ‘ඩැෆී ඩක්’ සඳහා හඬ කැවූ සම්මානනීය හඬ...Shiran Viraj2026-10-272026-10-270
2026 වසරේ මුල් මාස නවය තුළ ශ්රී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 13.6 දක්වා ඉහළට Business2026 වසරේ මුල් මාස නවය තුළ ශ්රී ලංකාවේ අපනයන ආදායම...Shiran Viraj2026-10-27
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ඇතුළු රජයේ නව ආරක්ෂක පනත් පිළිබඳව විපක්ෂ නායකවරයා විදේශීය රාජ්යතාන්ත්රිකයන් දැනුවත් කරයි Newsසංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ඇතුළු රජයේ නව ආරක්ෂක පනත්...Shiran Viraj2026-10-27
අධික වර්ෂාව හමුවේ ජලාශ රැසක වාන්දොරටු විවෘත කෙරේ: ප්රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් Local Newsඅධික වර්ෂාව හමුවේ ජලාශ රැසක වාන්දොරටු විවෘත කෙරේ: ප්රදේශ කිහිපයක...Shiran Viraj2026-10-27
‘ආර්නැබ්’ චක්රවාතයේ බලපෑමෙන් ප්රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි සහ තද සුළං Local News‘ආර්නැබ්’ චක්රවාතයේ බලපෑමෙන් ප්රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි...Shiran Viraj2026-10-27
ඇඟිලි සලකුණ අනිවාර්යයිShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170283 රාජ්ය සේවකයින්ගේ පැමිණීම හා පිටවීම සනාථ කරන ඇඟිලි සලකුණු යන්ත්ර භාවිතා කිරීම ලබන ජූලි මස පළමුවැනිදා සිට අනිවාර්ය කර තිබෙනවා. ඒ බව සියලුම අමාත්යාංශ ලේකම්වරුන්ට,... Read more
ඉර කපපු රියදුරාට විජේරාමෙදි පොලිස් නිළධාරියෙක් උගන්වපු අමතක නොවෙන පාඩම – VideoShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170261 කිසියම් හෝ රථ වාහන වැරැද්දක් සිදුකළ අවස්ථාවකදී එහි පැමිණෙන රථවාහන පොලිස් නිලධාරියාට තමන්ගේ රියදුරු බලපත්රය ලබාදීමට ඕනෑම රියදුරෙක් නීතියෙන් බැඳී සිටිනවා. එය ප්රතික්ෂේප කිරීමකදී පොලිස්... Read more
රයිනි චාරුකාගේ නිවස කොල්ලකාලා- මංගල මුද්දත් උස්සලාShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170262 රූකාන්ත චන්ද්රලේකා යුවළගේ දියණියවන රයිනි චාරුකාගේ බොරලැස්ගමුවේ පිහිටි නිවස බිඳ ඇයගේ මංගල මුදුව සොරා ගෙන ගොස් තිබෙනවා. නිවසේ තිබූ විදෙස් මුදල් තොගයක්ද සැකකරු විසින් රැගෙන... Read more
අත්හැර දැමූ ධීවර යාත්රා 176ක් පවතිනවාShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170207 ධීවර වරායන් ආශ්රිතව භාවිතයට නොගෙන අත්හැර දමා ඇති ධීවර යාත්රා 176ක් පවතින බවට අනාවරණය වී ඇති බව ධීවර හා ජලජ සම්පත් අමාත්යාංශය පවසයි. ඩෙංගු මර්දන... Read more
අන්තරේ පාගමනට වාරණ නෑ – ලෝටස් වටරවුමෙන් පාර වැසෙයිShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170249 න්තර් විශ්වවිද්යාල ශිෂ්ය බලමණ්ඩලයේ විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ, ගාලුමුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා ඇති බව අප වාර්තාකරු පවසයි. විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ කොටුව,ඕල්කට් මාවත... Read more
බස් රියක් ජිප් රියේ ගැටෙයි-පොලීසියේ තිදෙනෙකුට තුවාලයිShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170274 මහනුවර නගරයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා තිබේ. නවතා තිබූ පොලිස් ජිප් රථයක ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් ගැටීමෙන් අනතුර සිදුව... Read more
යළිත් රාජපක්ෂවරුන් බලයට එයි? – ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්Shiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170289 නව ආණ්ඩුව බලයට පත් වී දෙවසරකට වැඩි කාලයක් ගත වී ඇතත්, ජනතාවට දුන් පොරොන්දු බොහොමයක් ඉටුකිරීමට අපොහොසත්වීම හමුවේ යළිත් වරක් රාජපක්ෂවරුන් බලයට පත්වීමේ හැකියාව බැහැර... Read more
ඇමැති මාරුව අතලඟ තිබියදී ඇමැතිකම ගැන හරීන් කතා කරයිShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170235 ඉදිරියේදී කැබිනට් සංශෝධනයක් සිදුව තම අමාත්ය ධුරය වෙනස්කළද එය තමන් සතුටින් භාරගන්නා බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්ය හරීන් ප්රනාන්දු මහතා පවසයි. ඔහු... Read more
ඛනිජ තෙල් සේවකයෝ යළිත් වර්ජනයට සැරසෙතිShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170241 සිය ඉල්ලීම්වලට බලධාරීන් මෙතෙක් විසඳුම් ලබා දි නැතැයි ඛනිජ තෙල් වෘත්තිය සමිති සංගමය පවසනවා. එහි කැඳවුම්කරු ඩි ජේ රාජකරුණා පැවුසවේ මේ සම්බන්ධව සතියක් තුල තමන්ට... Read more
විදුලි බිල වැඩි වෙයි? – අලුත් ක්රමවේදය මෙන්නShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170275 ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා විදුලි පුද්ගලික සමාගමේ ගෘහස්ථ විදුලි පරිභෝජකයන් සඳහා ඔවුන්ගේ විදුලි පාරිභෝගික රටාව (වෙලාව) වෙනස් කළ හැකි කාලපාදක ගාස්තු ක්රමය (Time of... Read more